SF සිරකර අදට දින 500

වැරද්දක් කලාම කියමු...........නමුත් අධිකරණයට අපහාස කරල හිරේ ගිය එස්.බී. ට සමාව දුන්නනම්, රජයට, මේ රටේ ජනාධිපති වරයාට යුතුකමක් තියනවා ජෙන්. සරත් ‍ෆොන්සේකා මහත්මා ගේ දඩුවම ඉවත් කිරීමට........ඔහු එස්.බී කියන දේශපාළුවාට වඩා අනිවා මේ රටට දෙයක් කළ කෙනෙක්......!!!!:angry::angry:
මම සරත් ෆොන්සේකා කියන දේශපාලකයා වෙනුවෙන් නම් පෙනී ඉන්නේ නෑ........නමුත් ජෙන්. සරත් ෆොන්සේකා කියන මගේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වෙනුවෙන් මම පෙනී ඉන්නේ කොන්දේසි විරහිතව.......!!!!!!
:yes::yes:

11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
kpushanaka

Member
Apr 2, 2008
85
0
0
anduwe kiyan ne General (Ret.) Fonseka kotiyek kiyala

KP, Karuna deshapremiyo anduweta :lol:
100% true machan, mama dan 1 year vithara kalin pasikuda giya aiyath akka,u army aka colonel kenek,api beach 1ka iddi karuna avabeach 1kata,kauda dannavada a parayata guard 1ka denne ape SL ARMY 1ka,hodama de thama Army 1ka officersla uta Sir kiyala katha karana eka!!!!
ape aiya karaya kiyanava 90 ganan vala vithara u hinda east province 1ka army 1ka un godak nathi unalalu, ath dan utama ara parayata sir kiyannda vela!!

Kalakanni deshapalanaye hati!!!!!!:oo::oo::oo::oo:
 
SF Forever

Member
Apr 20, 2011
237
23
0
මයික් එකට පෑන පෑන ප්‍රකාශ කරන්නේ එයාගේ මතය ජනතාවට ගේන්න..:lol::lol:
නෑත්නම් ජනමාධ‍යට එතුමාත් එක්ක කථා කරන්න දෙනවද ආණ්ඩුව.. හිරකාරයෙකුට ඔය දීලා තියෙන සැපයි නිදහසයි උපරිමයි!! අනෙක් හිරකාරයින්ටත් මයික් වලට පනින්න දෙන්න එපායැ එහෙනම්!!

එතුමා මෝඩයෙක් නෙමේ.. ඡන්ද කාලේ කරපු කතා වලින්ම ඒක තේරුණා!!

හිරේ හිටියත් තම
න්ගේ අරමුණ් වෙනුවෙන් වෑඩ කරන්න දන්නවා..ඒකනේ එළියට යන්න උවමනාවක් නැත්තෙ!!

ආණ්ඩුවට බයේ කටයි පු*යි වගගෙන ඉන්න තරම් නිවට නෑ.. වැලිකඩ ඇතුලෙ ඔය දෙකම වහගෙන ඉන්න වෙන්නෙ නෑ!!

ඈරත් දෑන් මහරජතුමා කරන්නේ වයිර පිරිමහගන්න එක නෙමේද.. ඔව් විසෙන් විස නැසිය යුතුයි!! එළියට දැම්මන්ම් බලාගන්න තිබුණා!!

හදවතින් ඔය ප්‍රශ්නේ අහලා බලපන්. කාලය අනුව රටේ අභිවෘද්ධිය උදෙසා ෆොන්සේකා අද හිටියයුතු හොදම තැන තමා ඔය තියලා තියෙන්නෙ!!

හිරකාරයෙකුට ඔය දීලා තියෙන සැපයි නිදහසයි උපරිමයි!! අනෙක් හිරකාරයින්ටත් මයික් වලට පනින්න දෙන්න එපායැ එහෙන
(එතුමාට දොස්තර නියම කරපු උණු වතුර ගන්නත් උසාවියට යන්න වෙලා..ඕකද උපරිම සෑප
කොහොමත් මීඩියා ඉන්නවෙලාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න නොහෑකියාවක් නෑ..
ඒක වරදක් නම් ඒක වලක්වන්න උත්සහා කරනවානේ ( පොලීසියෙන් නිකන් ගාඩ් කරාට එක වෙන්නේ නෑ)

ඡන්ද කාලේ කරපු කතා වලින්ම ඒක තේරුණා!!

ජන්දෙන් පස්සේ තමා ඒක තේරිලා තියෙන්නේ... යුද්ධේ කාලේ කාටවත් ඕක තේරෑනේ නෑ නේ.. එතුමා දේශපාලනයට ආවට පස්සේ තමන්ගේ පක්ශේ ගෑන කෑක්කුමෙන් වෙන්න ඈති තේරෑනේ..

ඒකනේ එළියට යන්න උවමනාවක් නැත්තෙ!!
(ඒ කථාවනම් මෝඩ කතාවක්...
(කාගෙන්වත් සමාව ඉල්ලලා නිදහස් වෙන්න එතුමට උවමනාවක් නෑ.. ඈරත් ඔය වගේ දූෂිත දේශපාලක්ඥ්යෙන් ගෙන් කොහොමත් එතුමා සමාව ඉල්ලන්නේ නෑ... :D
))

ඇතුලෙ ඔය දෙකම වහගෙන ඉන්න වෙන්නෙ නෑ
(ඔයානම් වෑලිකඩ ගිහිල්ලා ඔය දෙකම නෑති කරගෙන වගෙයි.. අපොයි
:rofl::P)

ඔව් විසෙන් විස නැසිය යුතුයි!! එළියට දැම්මන්ම් බලාගන්න තිබුණා!!
ඔව් ඒ කතාව ඈත්ත..
තමන්ට විරෑද්ධ අනික් දේශපාලන පක්ශ පිරිස් මර්ධනයට නම් රාජපක්ෂ ආණ්ඩුව හරි දක්ශයි..;)

කාලය අනුව රටේ අභිවෘද්ධිය උදෙසා ෆොන්සේකා අද හිටියයුතු හොදම තැන තමා ඔය තියලා තියෙන්නෙ!

ඈත්තට... හරිම සාධාරණයි නේ...
(රටේ අභිවෘද්ධියට නෙමේ ආණ්ඩුවේ අභිවෘද්ධියට තමා අද ෆොන්සේකා ඔතන ඉන්නේ
..):P
 
  • Like
Reactions: WICKILEAKS

SF Forever

Member
Apr 20, 2011
237
23
0

යකෝ එතකොට පොන්සේකා හිටියේ හමුදාවේ නෙමෙයිද???? එතකොට පොන්සේකට තිබ්බනේ ඔය දන් කියන විදිහට එයා තනියමනේ යුද්දේ කරල තියෙන්නේ..... තනියම ගිහින් ප්‍රභාට ගේම දෙන්න.....
යකෝ 2005දී මහින්ද ජනාදිපති උනේ නැත්නම් පොන්සේකා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.......
විශ්‍රාම යන්න දවස් 4ක් තිබ්බ එකෙක්ව මොන රටේද හමුදාපති කලේ???? එහෙම කරපු අයටනේ මේ පර බල්ලා කෙලින්න ගියේ....

යකෝ තනියෙන් ඔය වගේ යුද්ධයක් කරන්නේ උඔ වගේ පුත්තලං බූරෑවෙක් තමා..

මහින්ද ඒ කියන්නේ පත්කරලා තියෙන්නේ සුදුස්සා කියන එකනේ ඔය කියන්නේ... ෆොන්සෙකා කියන්නේ අවුරෑදු 40ක් හමුදාවේ හිටපු කෙනෙක්..
එහෙම නෑතිව අවුරෑදු 40ක් ජරා දේශපාලනය කරපු හාල්පාරෑවෙක් නෙමේ..
යකෝ.. ජෙනරල් ෆොන්සෙකා තමා නියම පුද්ගලයා හමුදාපති වෑඩේට.. ඒකයි එතුමවා පත්කලේ..
සුදුසුකම් නෑතිව අනුන්ගේ උදව්වෙන් ලොකු ලොකු පුටුවලට පනින් උන් තමා ආණ්ඩුවට පු*ක් දෙන්නේ... ඕකවත් තොට තේරෑම් ගන්න බෑරිද///
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කාගෙන්වත් සමාව ඉල්ලලා නිදහස් වෙන්න එතුමට උවමනාවක් නෑ.. ඈරත් ඔය වගේ දූෂිත දේශපාලක්ඥ්යෙන් ගෙන් කොහොමත් එතුමා සමාව ඉල්ලන්නේ නෑ...[/QUOT
    E]
    :yes::yes:
    Niyama sinhaya ohuyi. nariyangen samaawa nogani.
    mchan mu hithanna athi SF sir ara vipakshe idan anduwata panna manthrila wagea wennathi kiyalaa un pannea unge file awissey kiyala . eth SF niyma sinhayaa oya nonjal patawngen samawa ganne NA
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    :yes::yes:හරියටම හරි 2005 මහින්ද ජානාදිපති නොවුනනමි ඔයාලට ලොකු කරගෙන කතා කරන්ඩ ෆොන්සේකා නැ ,මෙකද 2005 ෆොන්සේකව හමුදාපති කරාම මොකක්ද රනිල් කියුවෙ ? ෆොන්සේකගෙ චරිතෙ හොද නැ, දුෂිතයෙක් ,හමුදාපති කමට තියා ගැලවිමෙ හමුදාවටවත් සුදුසු නැ කියලයි. කියුවෙ එහෙනමි රනිල් දිනුවනමි ‍ඔය ෆොන්සේකා කෙලින්ම ගෙදර,
    (එහෙම කියපු මිනිස්සු එක්ක ‍ෆොන්සේකා එකතු වුනේ එයාගෙම අවාසනාවට:confused:)

    අයෙත් කියනව ෆොන්සේකව හමුදාපති කරේ මහින්ද රජයේ අවශ්‍යතාවයට. හොදම උදා හරනය තමයි ජානක පෙරේරා ඔය ලස්සනට ගෙදර ගියෙ හමුදාපති උනාද නැනෙ.
    ෆොන්සේකව පත්කරේ මහින්ද මහින්ද නිසයි ‍ෆොන්‍සේකා නිර්මානය උනේ නැතුව ඉබෙි පහල වුනේ නැ .(ඒක ෆොන්සේකට අමතකවුනා)
    අර දේව කතාවක් තියෙනව ඊෂ්වර දෙවියන් ලග බැල මෙහෙවර කරපු අසුරයෙක් ඊෂ්වර දෙවියන්ගෙන්ම මන්තරයක් ඉල්ලගෙන ඒක ඊෂ්වර දෙවියන්ටම විරැද්දව පැවිචිචි කරන්ඩ ගිහින් විහින් විනාශ වෙලා ගියා කියල අන්න එුක තමයි ෆොන්සේකට උනේ ඒකට අපිට කරන්ඩ දෙයක් නැ
    :confused::confused:

    ආදරේටද ෆොන්සේකව හමුදාපති කලේ...
    ඒකට හිටපු හොදම මිනිහා හින්දා..
    නියම සුදුස්සා තමන් යටතේ ඉන්න අයට බෑලමෙහෙවර කරන්නේ නෑ..කොන්දක් නෑති උන් තමා ඔය වෑඩේ කරන්නේ...
    ෆොන්සේකාව නිර්මාණය කලේ මහින්ද නෙමේ.. ෆොන්සෙකා අවුරෑදු 40ක් හමුදාවේ හිටපු හොදම මට්ටමේ හමුදා නිලධාරියෙක්..දෑන්නම් ඒවා අමතක වෙලා ඈති.. ( යුද්ධ කලේ රාජපක්ශ රෙජිමෙන්තුවනේ පගා ගෑහුවේ හමුදාවනේ.ඒකනේ අද ජෙනරල් හිරේ ඉන්නේ..;). ). ඈත්තම කිව්වොත් මහින්ද නිර්මාණය කලේ හමුදාවයි රජයේ කටු ලෙව කන මාධය්‍යයි ...
    :rofl::P
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    100% true machan, mama dan 1 year vithara kalin pasikuda giya aiyath akka,u army aka colonel kenek,api beach 1ka iddi karuna avabeach 1kata,kauda dannavada a parayata guard 1ka denne ape SL ARMY 1ka,hodama de thama Army 1ka officersla uta Sir kiyala katha karana eka!!!!
    ape aiya karaya kiyanava 90 ganan vala vithara u hinda east province 1ka army 1ka un godak nathi unalalu, ath dan utama ara parayata sir kiyannda vela!!

    Kalakanni deshapalanaye hati!!!!!!:oo::oo::oo::oo:
    :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    වැරද්දක් කලාම කියමු...........නමුත් අධිකරණයට අපහාස කරල හිරේ ගිය එස්.බී. ට සමාව දුන්නනම්, රජයට, මේ රටේ ජනාධිපති වරයාට යුතුකමක් තියනවා ජෙන්. සරත් ‍ෆොන්සේකා මහත්මා ගේ දඩුවම ඉවත් කිරීමට........ඔහු එස්.බී කියන දේශපාළුවාට වඩා අනිවා මේ රටට දෙයක් කළ කෙනෙක්......!!!!:angry::angry:
    මම සරත් ෆොන්සේකා කියන දේශපාලකයා වෙනුවෙන් නම් පෙනී ඉන්නේ නෑ........නමුත් ජෙන්. සරත් ෆොන්සේකා කියන මගේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වෙනුවෙන් මම පෙනී ඉන්නේ කොන්දේසි විරහිතව.......!!!!!!
    :yes::yes:

    :yes::yes: ABSOLUTELY CORRECT
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    chennel 4 eke malli inne lankawe e tama sirasa TV eka.

    un balanne kohen hari anduwata kelawanna... Oya serama un ekai.

    Ape rata gana pitaratadi ahuwoth

    1. Cricket. {Sanath,Sanga,Mahela,Malinga)

    2. Rajapaksha.

    wena ekkenek wath na. oya kiyana kauruwath gana kata wenne na... Ape rate tama oya JVP kiyala araka kiyai meka kiyai. Onna oka tama saba ththwe

    Onna oya deka tama minissu lankawa gana ahuwoth kiyanne

    1 cricket (jayasuriya)

    2. Rajapaksha

    Mokada Chennai wala api 1 month Hitiya. ehe minissu Rajapakshath ekka puduma tarahen inne. Mokda eyalata ratak nane. Tamil + nadu

    Only India. Flag Only India.
     
    Last edited:

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ලියූ මෙම කවිය එදාට වඩා අදට ඔබින බැවි මගේ අදහස.
    188707_10150474416480249_873940248_18009731_7662679_n.jpg
     
    • Like
    Reactions: WICKILEAKS

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ලියූ මෙම කවිය එදාට වඩා අදට ඔබින බැවි මගේ අදහස.
    188707_10150474416480249_873940248_18009731_7662679_n.jpg

    THNX මචන් මම මේක හෙව්වා හැම තැනම පොස්ට් කරන්න
    ඇදෙනවා මචන් මේක දැක්කම :sorry:
     
    moongirl

    Member
    Mar 25, 2011
    233
    26
    0
    වැරද්දක් කලාම කියමු...........නමුත් අධිකරණයට අපහාස කරල හිරේ ගිය එස්.බී. ට සමාව දුන්නනම්, රජයට, මේ රටේ ජනාධිපති වරයාට යුතුකමක් තියනවා ජෙන්. සරත් ‍ෆොන්සේකා මහත්මා ගේ දඩුවම ඉවත් කිරීමට........ඔහු එස්.බී කියන දේශපාළුවාට වඩා අනිවා මේ රටට දෙයක් කළ කෙනෙක්......!!!!:angry::angry:
    මම සරත් ෆොන්සේකා කියන දේශපාලකයා වෙනුවෙන් නම් පෙනී ඉන්නේ නෑ........නමුත් ජෙන්. සරත් ෆොන්සේකා කියන මගේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වෙනුවෙන් මම පෙනී ඉන්නේ කොන්දේසි විරහිතව.......!!!!!!
    :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes: