SF සිරකර අදට දින 500

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
MACHAN APITH MR TA CHANDE DEEPU AYA....ATH RATA DAN YANA ATHA HARI KIYALA UMBATA HITENAWADA......A MANUSSAYA WARADI KARALA TIYENNA PULUWAN....NATI WENNATH PULUWAN ....ME JADA DESHAPALANE HATI UMBAI MAI HONDATAMA DANNAWA....MANUSSAYEK WIDIYATA API OHUTA SAMAWA DIYA YUTHUI KIYANA EKA THAMA NEDA HONDA..........KATHA KARANNA DANNAWA MADI...AKA ATHTA....

මචන් බලයට කෑදර උනාම ඔහොම වෙනවා..... කන්න දීපු අත හපන එකා තමයි මේ ලොකේ ඉන්න ජරාම එකා...... බලපන් තාම ශවෙන්ද්‍රලා රට වෙනුවෙන් කැප වෙන හැටි..... මූ කලේ රට පාවලා දෙන එක බල තන්හාවට.....
2010දී මෙයා ජනාධිපති උනා නම් මෙහෙම හරි ඉන්න වෙන්නේ නෑ බන්....
 
Green Blood

Member
Jun 17, 2011
97
7

MACHAN APITH UNP EKATA CHANDE DIPU AYA ETH SF WAGE RATA WINASA KARANNA HADANA AYA EKKA NIYAMA UNP KARAYO NAHA. SF WARADI KARALA THIYENAWA EYA EKATA SAMAWA ARAN RATE SANWARDANA WADA WALATA ENAWATA THAMA HAMOMA KAMATHI.
 
Green Blood

Member
Jun 17, 2011
97
7
0
මචන් බලයට කෑදර උනාම ඔහොම වෙනවා..... කන්න දීපු අත හපන එකා තමයි මේ ලොකේ ඉන්න ජරාම එකා...... බලපන් තාම ශවෙන්ද්‍රලා රට වෙනුවෙන් කැප වෙන හැටි..... මූ කලේ රට පාවලා දෙන එක බල තන්හාවට.....
2010දී මෙයා ජනාධිපති උනා නම් මෙහෙම හරි ඉන්න වෙන්නේ නෑ බන්....

:yes:
 
Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මම බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නයම සහෝදරයා මගෙන් ඇහුවා...........
සුදු කොඩි කතාව ඔහු කීවේ මේ ජාගර දේශපාලනයට අවතීර්න වුනායින් පස්සේ.......හොදින් කියවලා බලන්න...මම මේ දේශපාලකයා වෙනුවෙන් පෙනී නොසිටිමි.....!!මම පෙනි ඉන්නේ සොල්දාදුවා වෙනුවෙනි.....!!!

මචන් ඒ උනාට අද එයා දේශපාලකයෙක්නේ....:eek:
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචන් අර සාම ගිවිසුම කාලේ එයා කොහෙද හිටියේ (අර පර කොටි අපේ අයට සරම උස්සලා පෙන්න පෙන්න හිටිය කාලේ.... ඔය වීරයාට තිබ්බනේ ඔය එකෙ පර කොටියෙක්ට හරි කොකා ගස්සන්න.....)

    අහෝ කුජිත්යාගේ මෝඩ කමක මහත !
    අනිත් පැත්තට මටත් අහන්න පුලුවන් .
    1,2,3 මව්බිම කියපු කෙනාට තිබ්බනේ මට විපක්ශ නායක කමත් ඔන නැතේ .මට බලන් ඉන්න බැ
    මේ වැඩේ කොටින්ගේ බලුවැඩ . එනිසා මම බැදන්යනවා කොටින්ව විනාස කරන්න කියල තුවක්කුවකුත් අරන් යන්න තිබ්බා නේ!

    එච්චර ඔනනැ . සුනාමි සහන මන්ඩලයට අත උස්සලා චන්දේ නොදි ඉන්න තිබුනානේ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නයම සහෝදරයා මගෙන් ඇහුවා...........
    සුදු කොඩි කතාව ඔහු කීවේ මේ ජාගර දේශපාලනයට අවතීර්න වුනායින් පස්සේ.......හොදින් කියවලා බලන්න...මම මේ දේශපාලකයා වෙනුවෙන් පෙනී නොසිටිමි.....!!මම පෙනි ඉන්නේ සොල්දාදුවා වෙනුවෙනි.....!!!

    :yes::yes: මමත් සරත් ෆොන්සේකා කියන වෛරී දේශපාලකයාට පලු පැලෙන්න මේකේ බැනලා ඇති!! නමුත් යුධ ජයග්‍රහණය නම් සාමුහික ප්‍රයත්නයේදී එතුමා කළ කාර්ය භාරය කිසිවිටෙකත් අව තක්සේරු කර නෑ!!

    ඔහු එලියට ආවොත් නැවතත් වෛරය පිරිමසා ගන්න උත්සාහ ගන්න එක නම් අනිවාර්යයි!! එහෙම වුනොත් නැවතත් පලිගැනීමේ චේතනාවෙන් දුරදිග නොබලා කරන වෛරී ප්‍රකාශ වලින් රටට අවැඩක් වෙන්න පුලුවන්!! පෙනෙන්නැද්ද උසාවියට යන අතරෙදිත් මයික් වලට පැන පැන කරන ප්‍රකාශ !!!
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බල වෙගයක් මැඩලිය යුත්තේ අයුක්තියෙන් නොව සාධාරණත්වයෙන් ඔක්සිජන් තියෙනකන් ජිවත් වෙනවා හ හ හා......
    salute for our HERO
     
    Green Blood

    Member
    Jun 17, 2011
    97
    7
    0
    :yes::yes: මමත් සරත් ෆොන්සේකා කියන වෛරී දේශපාලකයාට පලු පැලෙන්න මේකේ බැනලා ඇති!! නමුත් යුධ ජයග්‍රහණය නම් සාමුහික ප්‍රයත්නයේදී එතුමා කළ කාර්ය භාරය කිසිවිටෙකත් අව තක්සේරු කර නෑ!!

    ඔහු එලියට ආවොත් නැවතත් වෛරය පිරිමසා ගන්න උත්සාහ ගන්න එක නම් අනිවාර්යයි!! එහෙම වුනොත් නැවතත් පලිගැනීමේ චේතනාවෙන් දුරදිග නොබලා කරන වෛරී ප්‍රකාශ වලින් රටට අවැඩක් වෙන්න පුලුවන්!! පෙනෙන්නැද්ද උසාවියට යන අතරෙදිත් මයික් වලට පැන පැන කරන ප්‍රකාශ !!!

    :yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මම හිතුවා පොන්සේකට සපොර්ට් කරන්නේ පොන්සියො කියලා.... හරියට හරි... මෙන්න සාක්ෂි....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    fw2efo.png
     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Major General Shavendra Silva (i respect this person too) anduwata wiruddawa kata kalanam ada inne SF inna tanama tamai. :baffled::baffled::baffled:
     
    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    :yes::yes: මමත් සරත් ෆොන්සේකා කියන වෛරී දේශපාලකයාට පලු පැලෙන්න මේකේ බැනලා ඇති!! නමුත් යුධ ජයග්‍රහණය නම් සාමුහික ප්‍රයත්නයේදී එතුමා කළ කාර්ය භාරය කිසිවිටෙකත් අව තක්සේරු කර නෑ!!

    ඔහු එලියට ආවොත් නැවතත් වෛරය පිරිමසා ගන්න උත්සාහ ගන්න එක නම් අනිවාර්යයි!! එහෙම වුනොත් නැවතත් පලිගැනීමේ චේතනාවෙන් දුරදිග නොබලා කරන වෛරී ප්‍රකාශ වලින් රටට අවැඩක් වෙන්න පුලුවන්!! පෙනෙන්නැද්ද උසාවියට යන අතරෙදිත් මයික් වලට පැන පැන කරන ප්‍රකාශ !!!

    බලතණ්හාවෙන් වියරු වැටිලා බන් ඉන්නේ.....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Major General Shavendra Silva anduwata wiruddawa kata kalanam ada inne SF inna tanama tamai.

    ඔව් මචන් ,
    එතකොට ශවෙන්ද්‍ර මහත්මයාටත් , එයි එක එක චොදනා . හොරා කියයි. රටපවා දුන්නා කියල කියයි. ඉට පස්සේ මෙතන ඉන්න පොන්සියො ටිකත් ඒකට ආවඩයි
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    මචන් අර සාම ගිවිසුම කාලේ එයා කොහෙද හිටියේ (අර පර කොටි අපේ අයට සරම උස්සලා පෙන්න පෙන්න හිටිය කාලේ.... ඔය වීරයාට තිබ්බනේ ඔය එකෙ පර කොටියෙක්ට හරි කොකා ගස්සන්න.....)

    එහෙම කොකා ගෑස්සුවේ නෑත්තේ තෝ වගේ පුත්තලං බූරෑවෙක් නොවන නිසා..:D :D
    ඈරත් උඔලාගේ ඔය මහරජා එක වෙඩිල්ලක් තියල තියෙනව යකෝ..:rofl:. ඒ කාලේ එතුමගේ මලයන්ඩියත් කොහෙද හිටියේ...:confused: කෝ එතකොට ඔය දේශප්‍රේමී
    අනේ හුකේ නන්නානේ.:P.
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    :yes::yes: මමත් සරත් ෆොන්සේකා කියන වෛරී දේශපාලකයාට පලු පැලෙන්න මේකේ බැනලා ඇති!! නමුත් යුධ ජයග්‍රහණය නම් සාමුහික ප්‍රයත්නයේදී එතුමා කළ කාර්ය භාරය කිසිවිටෙකත් අව තක්සේරු කර නෑ!!

    ඔහු එලියට ආවොත් නැවතත් වෛරය පිරිමසා ගන්න උත්සාහ ගන්න එක නම් අනිවාර්යයි!! එහෙම වුනොත් නැවතත් පලිගැනීමේ චේතනාවෙන් දුරදිග නොබලා කරන වෛරී ප්‍රකාශ වලින් රටට අවැඩක් වෙන්න පුලුවන්!! පෙනෙන්නැද්ද උසාවියට යන අතරෙදිත් මයික් වලට පැන පැන කරන ප්‍රකාශ !!!

    මයික් එකට පෑන පෑන ප්‍රකාශ කරන්නේ එයාගේ මතය ජනතාවට ගේන්න..
    නෑත්නම් ජනමාධ‍යට එතුමාත් එක්ක කථා කරන්න දෙනවද ආණ්ඩුව..
    එතුමා මෝඩයෙක් නෙමේ... හිරේ හිටියත් තමන්ගේ අරමුණ් වෙනුවෙන් වෑඩ කරන්න දන්නවා..
    ආණ්ඩුවට බයේ කටයි පු*යි වගගෙන ඉන්න තරම් නිවට නෑ..ඈරත් දෑන් මහරජතුමා කරන්නේ වයිර පිරිමහගන්න එක නෙමේද..
    හදවතින් ඔය ප්‍රශ්නේ අහලා බලපන්...
     
    Last edited: