අලුත් වැඩක් කරන්න ඕනි කියලා හිතුවා අපි. ඇත්තම කියනවානම් අපි මේ වැඩේ පටන් ගත්තේ මීට ටිකක් කලින් පොඩියට ඒත් දැන් අපි ඒ සිස්ටම් එක වැඩි දියුනු කරලා තියන්වා වගේම ඒ හරහා දෙන්න පුලුවන් සේවා එහෙමත් විශාල කරලා තියනවා.
ඔයාලා ඔක්කෝම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරනවනේ නේද? ඉතින් මෙහෙම කරනකොට ඔයාලට මෙන්න මේ වගේ...