SeedBox Low Cost 1$

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    SeedMe+ Light Pakage​

    Disk Space 20GB
    Monthly Bandwidth Unlimited
    HTTP/HTTPS Access
    Setup Time Instant
    24x7 Technical Support
    Public/Private Trackers
    100Mbps Connection
    Max. Active Torrents 5
    Refund Policy
    Duration 1 Month
    Price - 1$
    paymethods.png
     
    Last edited:
    • Like
    Reactions: RaZor_911

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බම්ප් හොද ඔෆර් එකක් .....
    ඔය ෆ්‍රි 1GB 2GB ටොරෙන්ට් සයිට් පස්සේ යන්නෙහ් නැතුව මෙ වගේ එකක් ගන්න එකනම් ගොඩක් ලාබයි වගේම රෙස්ට්‍රික්ශන්ස් අඩුයි
    1$ මෙ වගේ ඔෆර් නෙට් එකේ කොහෙවත් නැහ් කියලා ගැරෙන්ට් කරන්නහ් පුලුවන්... :yes:
     
    Last edited:

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    denawanam nikan diyan ban. nathnam nikan hitapan

    ෆ්‍රී දෙන එකකුත් තියනවා අපේ හැමදේම නිකන් ගන්න හදන්න එපා යාළුවා නිකන් දෙන ඒවා තියනවා මේක නිකන් දෙන්න පුළුවන් දෙයක් නෙමේ දෙන්න පුළුවන් ප්‍රමනේ තමා අපි දීලා තියෙන්නේ :)
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    බම්ප් හොද ඔෆර් එකක් .....
    ඔය ෆ්‍රි 1GB 2GB ටොරෙන්ට් සයිට් පස්සේ යන්නෙහ් නැතුව මෙ වගේ එකක් ගන්න එකනම් ගොඩක් ලාබයි වගේම රෙස්ට්‍රික්ශන්ස් අඩුයි
    1$ මෙ වගේ ඔෆර් නෙට් එකේ කොහෙවත් නැහ් කියලා ගැරෙන්ට් කරන්නහ් පුලුවන්... :yes:

    තැන්ක්ස් යාළුවා :)
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    site eka buggy ban. hariyata hadapanko

    මොකක්ද තියන බග් එක පෙමන්ට්ස් කරන්න දැනට බැ​

    Error

    java.lang.NullPointerException​

    කියන එර එක එනවනම් එක බග් එකක් නෙමේ ඒ අපි ඔයාගේ එකවුන්ට් එක ඇක්ට්වූ කරලා නැති නිසා ඇක්ටිවු කරගන්න උවමනම් රෙජිස්ටර් උන මේල් එක මට pm එක්ක දන්න වෙන බග් එකක් එනවනම් මොකද්ද කියලා කියනවනම් ගොඩක් වටිනවා අපිට :)
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    reputation_neg.gif
    SeedBox Low Cost 1$ denawanam nikan deepan hutto, owa salli dela ganna taram puke amaruwak na

    ඇයි මෙහෙම කරන්නේ ජිවිතේ ඇයි හැමදේම නොමිලේ ලබා ගන්න යන්නේ අපිට නොමිලේ දෙන්න පුළුවන් දේවල් වගේම බැරි දේවල් තියනවා ඒ වගේම අපි දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමා නොමිලේ දීලා තියෙන්නේ :(
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Umbe service eka niyamai. Saralai. Speed hondai. Uplink ekath niyamai. Umbe plans add karapan paypal ekka. (y) Good luck.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    reputation_neg.gif
    SeedBox Low Cost 1$ denawanam nikan deepan hutto, owa salli dela ganna taram puke amaruwak na

    ඇයි මෙහෙම කරන්නේ ජිවිතේ ඇයි හැමදේම නොමිලේ ලබා ගන්න යන්නේ අපිට නොමිලේ දෙන්න පුළුවන් දේවල් වගේම බැරි දේවල් තියනවා ඒ වගේම අපි දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමා නොමිලේ දීලා තියෙන්නේ :(
    owa ganan ganna epa, :cool: