1. manulasj

    ඔටුවෙක් එනකල් බලාගෙන ඉන්නවා

    මු පිස්සෙක් වෙන්න ඇති නමුත් බලපන්කො මුගේ මෙමරීඑක ..භගවත් ගිතව /කුරානය අකුරක් අකුරක් පිටුවක් පිටුවක් වාක්‍යක් වාක්‍යක් ගානේ කනට ගැහුවා වගේ කියනවනේ මොනවා උනත් ඒ දක්ෂතාවය අගයකරනන් ඕනේ
  2. manulasj

    Post only Officially Confirmed News

    ලංකාවේ ගවමන්ට් එක කවද්ද ඇත්ත කියුවේ ..ඕක වෙනස් කරන්න ලෝකයේ වගකිවයුතු මාද්‍ය කියල ..
  3. manulasj

    The lion king official trailer

    some times it would be very first IMAX or 4DX experience in srilanka with PVR one gall face
  4. manulasj

    හොල්මනුත් බය BMW!

    ටෙස්ලා කියන්නේ බන් bmw එක්ක බලනකොට primary ළමයෙක් campus ළමයෙක් එක්ක සංසන්දනය කරාවගේ ...
  5. manulasj

    GREEN BOOK : DVDScr

    මම කියන්නේ බන් ලංකාවේ ඉන්දියාවේ award ceremony වල හුගක් වෙලාවට සම්මානය දිනන ෆිල්ම් එක හෝ නළුවා දකින කොට හිතෙනවා ..එකට වඩා වෙන එකකට සම්මානය දෙන්න තිබ්බනේ කියල නමුත් oscar වල කවදාවත් එහෙම හිතෙන්නේ නැ..
  6. manulasj

    GREEN BOOK : DVDScr

    අනිවා සම්මාන ලැබිය යුතුම චිත්‍රපටයක් ..සහ supporting role එකත් සුපිරිම ඇක්ටීන්...මට තියන ගැටලුව මේ ඉතිහාසය පුරාම oscar සම්මාන හම්බවෙන හැම ෆිල්ම් එකක්ම ...හරියටම හරි කවදාවත් එකට වඩා මේකට එන්න තිබ්බ කියල හිතෙන්නෙම නැ එහෙම වෙන්නේ කොහොමද ..
  7. manulasj

    ගින්නෙන් උපන් සීතල දිරෙව්වද?

    මේ කතාවේ පොඩි ඇත්තක් තියනවා රෝහණ විජ්වීර චරිතයෙන් ෆිල්ම් එකක් කරනවා නම් මේට වඩා සරු කතාවක් කරන්න තිබ්බ ..මට අවේ මේක කොටස් දෙකක ෆිල්ම් එකක දෙවැනි කොටසක් වගේ ..ශ්‍රිලංකාවේ දේශපාලන ව්‍යාප්තිය ගැන පොඩි හරි අදහසක් නැතිකෙනෙක්ට මේක බෝරින්ග් ..කතාව තව ප්‍රබල කරන්න තිබ්බ ..JVP පක්ෂ තහනම් ගැන තව කථා කරන්න...
  8. manulasj

    SINHALA MOVIES

    අනේමන්ද බන් උබලනම් ...
  9. manulasj

    වීරයා ගෙදර ඇවිත්

    මේක අහසින් වැටුනා කථාවට සම්බන්දයක් තියනවද දන්නේ නැ..ආනන්ද අබේනයක කියන්නේ සුපිරි කථා හදන කෙනෙක් ..නාමල් සහෝදරයත් සුපිරිම ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් ..අනිවා සුපිරි වැඩක් ...
  10. manulasj

    sallli prashnaya

    RIP economics
  11. manulasj

    චාලි_වෙනුවෙන් විරෝධයක්

    හරි මෙරටේ වෙන අපරාද ගැන උබට අමාරුනම් උබල සෙට් එකක් සෙට් වෙලා මේ වගේ ප්රෝටෙස්ට් එකක් කරපල්ලා ...අපිට සත්ව හිංසාව නවත්තන්න උවමන හින්ඳ අපි මේක කරන්නම් ...ප්‍රශ්නයක් නැනේ ..
  12. manulasj

    ඌරුමස් අකරතැබ්බය සහ කලු වනාන්තර කේක්

    බොරුවක් වෙන්න ඕනේ මොකෙක් හරි මෝඩ ආතල් එකක් ගන්න කරපු (සුර පප්පා එකේ හෝටලේ වගේ )
  13. manulasj

    SLT free social media week: site list

    ඔව් බන් කැපුන
  14. manulasj

    ඩේටා ඉවරයි!

    මචන්ලා උබල youtube බලල පෝටල් එක චෙක් කරාද ...මටනම් කෙලවෙලා බන් youtube වලට කපිල...
  15. manulasj

    SLT free social media week: site list

    මචන් මගෙනම් youtube data කැපෙනවා බන් මුන් කරොත් ඔහොම රෙද්දක්මයි කරන්නේ ෂිට් 3GB ම කෙලඋනා youtube බලල
  16. manulasj

    Natural or Steroids

    ඔව් හරි ...නමුත් ඔය natural physique එක ඔයවගේ වෙන්නේ නැ කියල කියන්නේ ..
  17. manulasj

    Natural or Steroids

    අනේ බන් බෝදිබිල්ඩර් .lk එකේ එකෙක් දන්නවනම් අහගන්න තිබ්බ මෙයාගේ natural ගැන ..අපිටනේ කියන්නේ ඉතින් .මිනිහෙක් ගේ ස්වභාවික ඇගක් තියන ස්ටර්ක්චර් එකක් තියනවා එක හැමෝටම එකයි වෙනස්වෙන්නේ මහත සහ උස විතරයි අපි මසල්ස් කොච්ඡර ෆෝරම් කරත් සබ්ලිමන්ට් ස්ටරෝයිඩ් ගහන්නේ නැතුව ඔය ෆොටෝ වල ඉන්න ඩයල් වගේ හදන්න...
  18. manulasj

    pizza hut වෙලෙනවා නෙද යකුනෙ

    සිරාවටම ගෝඩ් කියනවා වගේ අපි අනාත සින්ඝල්ලු බන් ....
  19. manulasj

    24.9 billion pixels

    කැ... චින්නු සුපිරි පොරවල් තමා..
  20. manulasj

    Action Figures

    collectiqus එකේ ඕන තරම් තියනවා mc එකේ එකේ තියෙන්නේ https://www.facebook.com/collectiquesl/

    No contents