1. manulasj

    NSB ekath ඉවරයි

    දැන් hsbc එකට nsb එක සින්න වෙලාද දන්නේ නැ බන් මොකද nsb එකේ මාර අප්ඩේට් ටිකක් යනවා e බැන්කින්ග් එහෙම..
  2. manulasj

    China wala witharak dakinna labena dewal

    වෝල් මාර්ට් කතාවනම් පට්ට බොරු ...
  3. manulasj

    CCTV: හෝමාගම උන එකක්

    ඇයි බන් බයික් කාරය පාරේනේ ඉන්නේ බන් උත් වැරදි...
  4. manulasj

    ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

    ඔව් බන් එක තාමා තිත්ත ඇත්ත ..මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පාලකයන්ගේ නෙමේ පාලීත යන්ගේ
  5. manulasj

    ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

    නැ එහෙම නෙමේ කියන්නේ දැන් බලපන් ඇමරිකාවේ මුළු WORK FORCE එකෙන් ගවමන්ට් ඉන්නේ 16% වගේ අපේ කොහොමද 35% බලපන් එහෙම වෙලත් රජයේ තැනකට ගියහම වැඩක් කරගන්න පුළුවන්ද කියල ඉක්මනින් ..ඉතින් එහෙම රාජ්‍ය සේවයක් මොකටද උන්ට පඩී දෙන්නේ වක්‍රව උබල අපි සහ සුදගෙන් හිගාකාල ගන්න නයවලින් රටේ ජනතාව එකතුවෙලා...
  6. manulasj

    ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

    මම මහින්ද වාදීයේක් නෙමේ නමුත් ඒ මොහොතේ මහින්දට කියනන් තිබ්බ මම 15000 වැඩි කරනවා කියල නමුත් මහින්ද එහෙම කියූවේ නැ මොකද ඒ වෙනකොට බුවා දන්නවා මිනිහ දීනුවොත් ඔය වැඩේ මාලාට කරන්න බැ කෙරුවොත් කෙලවෙනවා කියල ..මිනිහ ඒ අවදානම ටිකක් අරන් 2,500 වැඩීකරා ..අපේ උන් බඩ දෙකට දානකල් ගොඩ යාමක් නැබන් සින්ගපුරුව...
  7. manulasj

    ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

    මු කියන කතාව හරි ඔය චන්ද ගුන්ඩුව නිසා රටේ අර්ටිකයට ගොඩදාගන්න බැරි තරම් පාඩුවක් උනා ..නිකමට හිතපන් දැන් රජයේ සේවකයෝ 1.1 M වගේ ලංකාවේ ඉන්නවා මුන්ගේ පඩි 10000 වැඩීකරා දැන් රජයට මාසේට ඔය වැඩි කරපු පඩිය ගෙවන්න විතරක් අලුතෙන් 10,000,000,000 යනවා රජයේ ආයතන වලින් 85% ලාභ උපයන්නේ නැතී සේවාමත පදනම් උන...
  8. manulasj

    ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

    මචන් ඔය ඩෙෆනීශන් එක වැරදී ...මේක දියුණු වෙමින් පවතින රටක් නෙමේ මේක දියුනු නොවෙන රටක් බන් ..
  9. manulasj

    ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

    පුතී ඉන්දියාව එක්ක අපේ නොම්බර සංසන්දනය කරන්න එපා .... මම කියන්නේ පිටරටට ඕන ස්කිල් අපි හදන්නේ අඩුවෙන් ඒ කයි ප්‍රශ්නේ මේක කෙටියෙන් කතා කරොත් වැරදි වැටහීමක් එන නිසා පස්සේ මම දානම් මුල ඉදන්
  10. manulasj

    ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

    ඔව් හරි නමුත් කොහොමද කියන එකනේ ප්‍රශ්නේ බන් ක්‍රම තියනවා බන් නමුත් අපේ රටේ කරනන් බැ හරිහමන් ජාතික ප්‍රටිපටියක් නැතුව කැපවීම් කරන්න සුදානම් මිනිස්සු නැතුව
  11. manulasj

    ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

    මෙහෙමයි මචන් දැන් ඔය කියන විදිහට ඩොලර් FD කරනෙක බලමු ඔය වැඩේ කරන්න අපිට NRFC ගිණුමක් ඕනේ ටිකක් හොයල බලපන් ඕක කරනන් පුලුහන් ද කරන්න මොනවද ඕනේ කියල එතකොට තෙරේවී ඕක කරන්න බැ කියල ලංකාවේ ඉදන් >> ඕකට තනි තනිව කරනන් පුලුහන් දේවල් අඩුයි බන් නමුත් තියනවා එකට උබේ කැපවීම සහ මහන්සිය තියෙන්න ඕනේ.අපි හිතමු...
  12. manulasj

    ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

    ලංකාවේ තියන ප්‍රදාන ස්කිල් එක තමා ලේබර් එක දැනටමත් කරනවා ..උබ හිතන විදිහේ ස්කිල් වලට යවන්න දෙයක් නැ බන් ඒ ස්කිල් හොදට තියන උන් එරටවල් වල ඉන්නවා (අරාබි කරයේ ඇරුනහම) අනික පිටරටවලින් ඉල්ලන ස්කිල් වලට යවන්න තරම් ස්කිල් මිනිස්සු මේ රටේ නැ බන් හරි හිටිය කියමුකෝ උන් ගිහින් බලන්නේ කොහොම හරි එහෙ සේටල්...
  13. manulasj

    ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

    ඉස්සෙල්ලාම බලපන් රුපියලට මොකද උනේ කියල සරලව කියනවා නම් රුපියලට කෙල උනේ නය සහ ඉම්පෝර්ට් වැඩි නිසා ..මේක යහපලානේ හින්ඳ උන මගුලක් නෙමේ මේක බොලාගේ අප්පොචිචි ගේ ආන්ඩුවකලේ ඉදන්ම වෙන්න තිබ්බ දෙයක් ඒකාලේ ආන්ඩුව කරේ රුපියලේ අගය කෘතිමව රදවගන හිටපු එක දැන් රුපියල පාවීන්න දීලා තියෙන්නේ..2013/2014 කාලයේ...
  14. manulasj

    Amazon Kindle එකක් ගත්තා. දැන් ඊලගට මොකද වෙන්නේ???

    superb than kindle මම යුස් කරේ කින්ඩල් එකට මගේ අතින් වතුර ගිහින් කෙල උනා ඊටපස්සේ මම තව එකක් ගන්න හොයනකොට මගේ යාලුවෙක් ගෙන් මේක දැකලා ගෙන්න ගත්තා 12 ක් වගේ ගියේ ..කින්ඩල් ලංකාවේ ගන්න පුලුහන් wow.lk/takas.lk
  15. manulasj

    Amazon Kindle එකක් ගත්තා. දැන් ඊලගට මොකද වෙන්නේ???

    අපරාදේ උබේ සල්ලි බන් මාත් කින්ඩල්බ බලල බලල කොබෝ එකක් ගත්තා ගානට මාර වාසි සුපිරී කොලිටි කින්ඩල් එකත් එක්ක බැලුවහම ගානත් අඩුයි..
  16. manulasj

    Lankava Paradai .

    ඔතන තමා අපි වැරැද්ද ගන්න තැන..ඇත්තටමඅපේ මේ භුමිය සුපිරි ප්‍රශ්නේ තියෙන්නේ ඉන්න මිනිස්සුන්ගේ උබ හරි තනීතනීව හැදෙන්න ඕනේ එතකොට රට නිකන්ම හැදේයි ..දැන් බලපාන්න පඩීමදී කියල මිනිස්සු කෑගහනව බදු වැඩී කියල කැගහනවා වෙන දීයුනු රටකනම් ඕක විසදන්න රජය ඕනේ නැ උන්ට පඩි මදිනම් උ කොහොම හරි පාර්ට් ටයිම් 2 විතර...
  17. manulasj

    Salalihini – Charitha Attalage (සැළලිහිණි)

    මෙලෝ රහක් නැ සින්ඝලු ..
  18. manulasj

    Dammika Perera

    උ රටේ ලොකුම සල්ලි කාර්ය නිසා ටෝක් දෙන්න පුලුහන් බන් මිනිහ ගැන දන්න උන් දන්නවා කොහොමද සල්ලි හොයන්නේ කියල වැඩක් නැ කතා කරලා ඔතන ටෝක් දෙන සෙට් එකේ අනම් මනම් නැතුව දේශපාලනේ නැතුව සල්ලි හේවුවේ MR මෙරිල් විතරයි ..
  19. manulasj

    Prema Jawanika [16+]

    ඉස්සර නම් මහා බැන්කුවේ Statistics එකේ ලොක්කා දැන් නම් Assistant Governor කෙනෙක්
  20. manulasj

    නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

    ඔච්චර පින්වන්ත ඇතාට දනවැල් මොකටද පින්වතුනී..අනික කිසිදිනක වාහනවල ගමන් කරන්නේ නැ කියන්නේ ඇතා කථාකරල කියනවද මට වාහන එපා පයින් යමු කියල ..

    No contents