මචන්ලා කව්ද ඉන්නේ අයිටම්ස් තොග දෙන හරි import කරන හරි..ඕනෑම item එකක් කමක් නැහැ.details එවන්න.කොල්ලනේ කෙල්ලනේ එහෙනම් ඔක්කොම මේකට සෙට් වෙමු.importers ල whole sellersලා EXPORT කරන අය.හැමෝටම වැදගත් වෙයි මේ THRED එක.හැමෝම එකතු වෙන්න.ඔයාල කරන items details ඔක්කොම PM/thread එකේ post කරන්න හැමෝටම ගන්න පුළුවන් විදිහට database එකක් හදනනම් මම..
1) ඔයාලගේ නම(කැමති නම්)
2) category eka : ( Impoter/Exporter/whole seller/retail seller etc..)
3) Contact No : (Publish කරන්න එපා නම් එකත් කියන්න)
4) ඔයාලා කරන items (පොඩි description එකක් තිබ්බ නම් ඇති.)
මාත් පොඩියට business එකක් පටන් ගන්න ඉන්නේ.දැනට කරගෙන යන අයටත් ලොකු උදව්වක් වෙයි.. කට්ටියම set වෙමු එහෙනම්... cheers....

Last edited:
මටත් සමහරවිට ඉස්සරහට wholeseller කෙනෙක් ඕන වෙයි වැඩ ටිකකට...