ඇග කසනවා help mee :(

Bassa1990

Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    නෑවට පස්සේ ඇග කසන්නේ ඇයි බන්.ඩොකෙක් ගෙන් බෙහෙත් ගත්තා.සබන් ගාන්න එපා කියලා නාද්දී ගාන්න cream එකක් දුන්නා.දැන් ලගදි ඉදන් ආයේ තියනවා.දන්න එකෙක් මේක shape කරගන්න මොකක් හරි කියපන්කො.
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මටත් ඔය අවුල සැරටම තිබ්බ බන් දැන් නම් ටිකක් අඩුයි. මොනවත් බෙහෙතක් ගත්තෙ නෑ. වතුර source එක මාරු උනොත් කසන්න ගන්නව.
     
    • Like
    Reactions: NRTG

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Matath gedara giyama oye seen eka thihenawa. Bodime innakota nam kisi henayak na. Langadi balapu sinhala wedakam karana weda hamine kenek kiwwa peenase nisalu ohoma wenne. Gegawal nuwara ne. Ehe kaalagune wenas nisa ehedi nawama ehema wenawalu. Colombo waladinam aulakma na. Gedarai colombo waladiy dekema nanne water board eken ena wathura
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,073
    113
    - උඩරට -
    නෑවට පස්සේ ඇග කසන්නේ ඇයි බන්.ඩොකෙක් ගෙන් බෙහෙත් ගත්තා.සබන් ගාන්න එපා කියලා නාද්දී ගාන්න cream එකක් දුන්නා.දැන් ලගදි ඉදන් ආයේ තියනවා.දන්න එකෙක් මේක shape කරගන්න මොකක් හරි කියපන්කො.
    ඩෙටෝල් සබන් ගාලා නාපන්..
     
    • Like
    Reactions: Gonawala_GUNE

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,073
    113
    - උඩරට -
    Dettol Soap එකට කැමති නැත්තම් Dettol Body Wash

    maxresdefault.jpg




    කියලා තියෙන ක්‍රීම් එක වගේ ගනින්..ඒක හොදයි..
    ඕක එන්නේ වතුරවල කේස් එකක් නිසා..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,765
    19,713
    113
    කුනු වලවල් වල බැහැන් නාන එක දැන්වත් නවත්තපන් මිනිහෝ.😂😂😂
    Btw උබට answer eka uda kollek deela tiyenawa.
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    Uba newata passe. Towel eken darunuwata pihidanna epa. Wathura nikanma washpa wela yanna deepan. Meka karala balapan. Wede 100% sarthakai. Hot water walin nala pihidemmata awlk ne. Normal wathura naala uba pihidana kota thama awla tiyenne. Oka normal skin alergic ekak.
     
    • Like
    Reactions: HKavinda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    Uba newata passe. Towel eken darunuwata pihidanna epa. Wathura nikanma washpa wela yanna deepan. Meka karala balapan. Wede 100% sarthakai. Hot water walin nala pihidemmata awlk ne. Normal wathura naala uba pihidana kota thama awla tiyenne. Oka normal skin alergic ekak.
    මෙන්න මේක හරි.
    මටත් ඔය ලෙඩේ තියෙනවා. මන් කරන්නෙත් මේ දේ
     
    • Like
    Reactions: niruthsg

    Bassa1990

    Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    හම වේලෙන නිසා ඕක වෙනවා කියලයි ඔයිල් වගේ තියන cream එකක් දුන්නේ.එකටත් අඩු නැ බන්..
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    adooo machan mageth aga kasanawa... muna ..ath oluwa..oya wage than... winadi ganak nikan inne na mama.. kohe hari kahanna gannawa..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    කොහෙ හරි ගිහින් ආවම වගේ දාඩිය පිටින් නාන්නේ නැතුව ඇඟ නිවිලා දාඩිය වේලෙනකන් ඉදලා නාන්න
     
    • Like
    Reactions: NRTG