1. D

    PickMe ට ඩොලර් මිලියන 2.5 ක ජාත්‍යන්තර ආයෝජනයක්

    පික් මී පල්ලම් බැස්ස සින් එකක් මට පෙන්නේ ඕනේ වෙලාවට වාහනයක් හොයාගන්න බෑ..තිබ්බත් uber එකේ AC එකේ තෙමෙන් නැතුව ඒ ගානට යන්න පුළුවන්...
  2. D

    Bluetooth Headphones?

    අලි එකේ soundintone කියල ස්ටො එකක් ඇති එකේ බලපන් මන් ගාව දෙකක් තියනවා හොදයි....
  3. D

    පාහර_සිංගප්පූරු

    වෙන එකක් ඕනේ නෑ ලංකාවේ ඉමිග්‍රේෂන් උනුත් අපිට සලකන්නේ ඔය විදිහටනේ...මාත් මෑතකදී සිංග ගියා ඉමිග්රේෂන් එකේ වයසක් ගෑනු සෙට් එකක් ඉන්නේ උන් හෙන පාට් කවුන්ටර් අනික උන්ගේ ඇගිලි සලකුණු තියන්නනයි අනන් මනං බයිලා ගොඩයි..ඒ උනාට රට ඇතුලෙත් අපිව ඉන්දියන් කාරයෝ කියල උන්ගේ ගානට දාල තියෙන්නෙ සබ්වේ එකේ ගියත්...
  4. D

    කොළඹ කටුනායක හයිවේ

    යකෝ උබ හිතන්නේ පෑලියගොඩින් එලියට එන ඔක්කොම වාහන පිටකොටුවේ යනවා කියලද?? 10%ක් ඕනෙනං පිටකොටුවේ යනවා ඇති එක නිසා හයිවේ එකක් දාන එක ගොන් කමක්..කොහොමත් නව කැළණි පාලම හා වරයා පිවිසුම් මාර්ග ඉදිවෙනවා එතකොට ටිකක් අඩු වෙයි...
  5. D

    Annex help

    hep bump
  6. D

    Annex help

    මට දන්නා කස්ටිය පොඩ්ඩක් නුගේගොඩ අවට 1 bedroom annex එකක් රෙන්ට් එකට යන ගාන පොඩ්ඩක් කියන්න බලන්න.ලයිට් වතුර ඇතුළුව..බොහොම තුති
  7. D

    MAS

    නෑ බන් 30,40 ගන්න උනුත් ඉන්නවා ලක්ෂ 5 6 ගන්න උනුත් ඉන්නවා ඒ උනාට වැඩියෙන්ම රගන්නේ ඔය පොඩි පඩි ගන්න උන් තාමා උන් හෙන පොෂ් ලයින් එකක් දෙන්න සැහෙන ගානක් කුඩු කරගන්නවා එක ඔය කම්පැනි එකේ කල්චර් එක.ටෙක්නිකල් සයිඩ් එකේ උන්ගෙන් තත්වේ වෙනස්.
  8. D

    MAS

    ජංගි මහන එකේ මොන ස්ටේටස් ද බන්?මිකැනිකල් කෙමිකල් ඉන්ජෝත් ගොඩක් ඔකේ තමා ඉන්නේ..උන්ගේ ලොකු production එකක් යන නිසා ගොඩක් හයර් කරනවා එක නිසා ජොබ් තියනවා..ලොකුවටම පන්දම වැඩකරන තැනක් තමා ඕක, දක්ෂතාවට වඩා කඩ්ඩට ටෝක් වලට හා ඉස්කෝලෙට තැනක් තියනවා...ඔකේ ඉන්න උන් තිහක් හතළිහක් පඩි අරන් හෙන ස්ටේටස් එකක්...
  9. D

    google ලොක්කා වහ කාලා

    උබල මේක ජෝක් එකකට ගත්තට ඇත්තටම කිව්වොත් ගුගල් ඕකට උත්තරේ දන්නවා..ජෝක් ඉස් ඔන් යු:cool::cool::cool:
  10. D

    උදව් කරන්න මට

    මම මෙ කියන්නේ සීරියස් සින් එකක් නෙවේ හැබැයි මේක වැඩකරන්න පුළුවන් මේක මම රෙකමන්ඩ් කරන් නෑ උබේ තත්වේ ගැන හරියට දන්නේ නැති නිසා...උබ වෙලාවක පොඩි ෂොට් එකක් දාල බලපන් කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා ගොඩක් වෙලාවට ඔය මානසික තත්වයන් වෙනස් වෙනවා ඒ වෙලාවක උබේ ඔය ගතිය අඩුවෙන්නත් බැරි නෑ..
  11. D

    |Blazer_එකක්_ගන්න|

    House Of Fashion පලයන් 4000 විතර ඉදන් තියනවා...
  12. D

    මහාචාර්යවරයා හා සිසුවිය අතර අනියම් සම්බන

    අපේ ඉස්කෝලෙත් පට්ට ලස්සන මිස් කෙනෙක් හිටියා අලුතෙන් ඇවිත්..පස්සේ ආරංචි උනේ බුවා ඇදපු එකක් කියලා කොල්ලොත් කෝචෝක් දැම්ම මිනිහගේ නම අනන් මනං කියල. පස්සේ බැලින්නං මිස් ඩිවෝස්සුත් වෙලා බැදපු එකට ඕක ආරංච් වෙලා....ඩයල් එක හැම බැච් එකෙන්ම එකක් බා ගන්නවා කියලා තමා ආරංචි..
  13. D

    කොදෙව්වන්ට උන දේ ලන්කාවට වෙමින්

    රගර් වල කතාව මම පිලිගන් නෑ රගර් නිසා ක්‍රිකට් වලට තැන නැතිවෙනවා කියන්නේ බොරුවක්..එහෙනං රගර් ක්‍රිකට් හොදටම ගහන South Africa,England,New Zealand and Australia වලත් කෙළවෙන්න එපෙයි...ක්රිකටුයි රගරුයි ක්‍රීඩකයෝ හුවමාරු අඩු ක්‍රීඩාවක් කියල තමා මට හිතෙන්නේ..ලංකාවේ පාසල් හා සමාජ මිට වඩා සැලසුම්සහගත...
  14. D

    Parcels are missing at SL post

    අඩේ 50ක් 60ක් ගෙනල්ල ඇති ඔක්කොම ආවනේ:shocked:
  15. D

    50-55 අතරෙ phones

    ස්ටො එකේ ඇප් ඔක්කොම පාවිච්චි කරන්න ඕනේ කියල නීතියක් නෑ කැමති ඒවා විතරක් පාවිච්චි කරන්න පුළුවන්
  16. D

    TV එකක් ගන්න උදව්වක් ඕනේ

    ක්‍රෝම් කාස්ට් එකක් ගනින් මචන් 35$ වෙන්නේ ලංකාවේ නං 10,000 වගේ කඩවල් වල වෙනවා.. ගෙන්න ගනින් නැත්ත්න්ක් ඉක්මන් එකේ වගේ තියනවා... එකෙන් ඔය සෙට් එකම බලන්න පුළුවන් ඇමසන් නං සුවර් නෑ...හැබැයි උබට හොද ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුත් ඕනේ වැඩේට...
  17. D

    Oneplus

    නෑ බන් ලෙඩ කියන්නේ දැන් රෙකොඩ් කරපු වීඩියෝ ප්ලේ වෙන් නෑ..ලොකුම කෙස් එක චාජර් කේබල් ඉක්මනට කෙල වෙන එක දැන් මට ඩේටා ට්‍රාන්සර් කරගන්න බැරුව ඉන්නේ :sorry:..අනිත් එවන් අවුලක් නෑ තිතට වැඩ..
  18. D

    Oneplus

    Op2 එකක් යුස් කරන්නේ ස්පෙක් ගැන නම් කියල වැඩක් නෑ සුපිරි.. හැබැයි පොඩි පොඩි අවුල් ටිකක් ආව මෙ ලගක ඉදන් දැන් අරන් අවුරුදු එකහමාරක්..ඒ උනාට කිසි දුකක් නෑ තව මස හයකින් තව one plus එකක්ම ගන්නවා..
  19. D

    Smart TV

    මන් chrome Cast එකක් යුස් කරනවා...ටීවී බොක්ස් යුස් කරලා නෑ හැබැයි chrome සෙටප් කරන එක එහෙමා මාර ලේසියි පට්ට වැඩක් ගන්න පුළුවන් ෆිල්ම් එහෙම ලැපේ තියන ඒවා Plex වගේ සවර් එකක් දා ගත්තම 1080 tv එකේ play කරන්න පුළුවන් ගේමක් නැතුව..මන් යුස් කරපු එකක් ගත්ත ebay 3500ක් වගේ ගියේ...
  20. D

    Smart TV

    මෙහෙම කරාම PC එකේ Resolution එකෙන්ම නේද ටීවී එකේ පෙන්නේ

    No contents