1. D

    උබගේ පලවෙනි කොම්පියුටරේ මොකද්ද?

    1999 ශිෂ්‍යත්වේ පාස් වෙලා ගත්තේ RAM Processor මතක නෑ හාඩ් එක 1.5gb ඒ දවස්වල 58ක් උනා...හර්කියුලීස් ඇස්දෙක පියාගෙන ගැහුවකි ඒ දවස්වල
  2. D

    Genuine Windows

    ebay එකේ බඩු ෂුවර් කියල තමා කියන්නේ වෙන්නේ students ලට නිකන් දෙන ඒවා විකුනන්න තියනවා ඒවා ගනින් ...
  3. D

    🍤 Kaushalya

    එක පාරක් මෙකි මට මුරිච්චි උනා තිබිරිගස්යයේ කුල් ප්ලැනට් එකේ..නාකි බුවෙක් එක්ක හිටියේ තාත්ත වෙන්න තරන් වයසක් නං තිබ්බේ නෑ:confused:
  4. D

    ebay badu awada?

    මන් මචන් අවුරුදු 3ක විතර ඉදල Aliexpress,Ebay බඩු ගෙන්නවනවා 50ක් 60ක් ගෙනල්ල ඇති සති දෙකේ ඉදල මාස 6ක් ගිහිනුත් බඩු අවා හැබැයි 100% දාපු බඩු ඔක්කොම ආව..ඉස්සරට වඩා දැන් කල් යනවා හැබැයි ලංකාවට ආව කියල tacking message එක ඇවිල්ල දවස් දෙකෙන් ගෙදරට එනවා ඒ කියන්නේ ලංකාවේ තැපෑලේ අවුලක් නෙවේ තියෙන්නෙ මන්...
  5. D

    ado me scene ek aththada ban

    තවත් ලංකාවේ එවුන්ගේ නොදැනුවත්කම පෙන්නන අවස්ථාවක්..එක පාරක් අපේ පියත් ඉන්දියාවේ ඉදල දෙළුම් වගයක් ගේනවා මගේ ඇස උඩ ගියා යකෝ අහු උනානං කියල...ලංකාවට කිසිම පාලතුරක් පැලෑටියක් ගෙන්න දෙන් නෑ..සපත්තුවකින් එන කුඩා තණකොළ ඇටයකින් වුවත් රටක පරිසර පද්දතියකට විශාල බලපෑමක් කලහැකියි.මිනිසා විසින් ඇති කරපු...
  6. D

    CHANUX Bro

    මුගෙ කතා කරන ස්ටයිල් එක නිකන් අර පිටකොටුවේ බස් වලට නැගල ගැජට් විකුණන උන් වගේමයි කියල හිතෙන්නේ මට විතරද?මතක් වෙන්නෙම පින්තුර කාඩ් විකුණන එකෙක් මුට මහා ලොකු දැනුමක් නෑ අර ටෙක් ට්‍රැක් කරන මලින්ද අලහකෝන් නං එහෙම නෑ මිනිහගේ ඒවා පට්ටම ආස හිතෙනවා බලන්න...හැබැයි මිනිහ සාර්ථකයි ප්‍රියමනාප ලස්සනට කතා...
  7. D

    Uber Promotion

    120k වගේ ආවොත් මන් ZIP එක දාන් නෑ බන් වීල් එක්ක යනවා...මට දුකයි බන් කාර් එලවන එවුන් ගැන උන් නැග්ග වෙලේ ඉදල උන්ගේ දුක ගැන තමා කියන්නේ..
  8. D

    ලෝකයම_ඉලෙක්ට්‍රික්_කරන_ටෙස්ලා

    ටෙස්ලා දැන් ඉන්නේ පොඩ්ඩක් අවදානම් තත්වයක මොඩල් ත්‍රී එකේ ඕඩර්ස් ලක්ෂ ගානක් තිබ්බට තුන්දාහක් විතර තමා දීලා තියෙන්නෙ technology,innovation අතින් ඉහල උනාට ප්‍රඩක්ෂන් අතින් ගොඩක් පස්සෙන් අනෙක් මෝටර් රථ දෑවන්ත්යෝ එක්ක ගත්තම තාම ලාබාල කොම්පැනියක්...තාම පාඩු ලැබුවත් investors ලාගෙන් නන් අඩුවක් නෑ එක...
  9. D

    Sampath Credit Card Help

    උබට උපදෙසක් දෙන්නන් හැබෙයි ආයේ නාහෙන් අඩන්න එපා ගෙවා ගන්න බෑ බැංකු වලින් ලියුන් එනවා කියලා..උබ තව බැන්කුවකින් ලක්ෂයක් ලිමිට් තියන කාර්ඩ් එකක් ගනින් අරන් කාඩ් දෙකම යුස් කරලා ලැප ගනින් ගෙවන විදියට ගන්න පුළුවන් තව කාඩ් ඇතිනේ...රෝල ගහගන්න පුළුවන් නං ට්‍රයි කරපන්
  10. D

    දුම්රිය තත්පර විස්සක් කලින් පිටත්වෙලා: "ස

    ජපන්නු මොනව උනත් හෙනම රොබෝලා වගේ..එහෙම ජිවත් වෙන්න පුලුවන්ද? ..අපේ මිනිස්සු මොනවා උනත් පරක්කු වෙලා මෙලෝ ගානක් නැතුව කිසිම පීඩනයක් නැතුව වැඩ කරනවා...මන් වගේ වෙලාවට වැඩ කරන උන් ඉන්නේ හෙන ස්ට්‍රෙස් එක්ක:(:( මොනව උනත් උන් හෙන ස්ට්‍රෙස් එකේ ඇත්තේ
  11. D

    TATA

    ටාටා වල දැන් එන්නේ cummins එන්ජින් මන් හිතන්නේ...මෙ සම්බන්ධව දන්නේ එපමණයි ඉකොනොමික්ස් වලින් ගත්තොත් බිස්නස් එකකට ටාටා තමා ....
  12. D

    Moratuwa campus eke un karapu wadak menna

    රාහුලේ වෙන්ටෑ :lol:
  13. D

    Moratuwa campus eke un karapu wadak menna

    ගැස්ටෝ ටික වගේ වැඩේ කරලා තියෙන්නේ
  14. D

    රනිල් ගේ සටන් විරාමය

    The move means Norway can no longer play a role as one of four mediators, alongside the US, Britain and Japan, in Sri Lanka's peace talks. "We cannot be facilitators in a peace process which has in effect been suspended since 2006," Jon Hanssen-Bauer, Norway's special envoy to Sri Lanka, said...
  15. D

    රනිල් ගේ සටන් විරාමය

    මට පුදුම නොර්වේ එවුන්ට අපිට සාමේ ගෙන්න තිබ්බ ෆුකේ අමාරුව...උන් වෙන රටවල් වලටත් එහෙම කරාද? නැත්තන් ඩයස්පෝරාවේ කිබුල් කදුළු හින්දද ?:eek:
  16. D

    කොහොමද_බ්‍රේක් පාර

    ඔටෝ වදිනවා කියල කියන්න පුළුවන් ට්‍රක් එක ලස්සනට කිසිම ලිස්සිල්ලක් මුකුත් නැතුව ගානට නවතිනවා හරියට ප්ලෑන් කරා වගේ ...ඔටෝ තිබ්බේ නැත්තන් මිනිහෙක් ඔය වැඩේ කරානන් එක්කෝ මිනිහ යට වෙලා නැත්තන් ඩ්‍රයිවර් බ්‍රේක් එක අඩියටම පාගලා ට්‍රක් එක පෙරලිලා...
  17. D

    කොහොමද_බ්‍රේක් පාර

    ටාටා ලේලන්ඩ් හින්ද තමා ලාබෙට කාල බිල ඉන්නේ..ඔය වගේ අයිටම් මෙහෙ ගෙනත් ඕවගේ ගානයි මෙන්ටෙනස් ඔක්කොම එකතු කරාම ඕවගේ අදින ටිපිටිප් එහෙම 250ක් විතර වෙයි තාම රටේ තියන බිස්නස් වලට දරන්න බෑ....ඉස්සර යුරෝපියන් ඒවා තිබ්බට දැන් මෙහෙ දුවන්නේ ලේලන්ඩ ටාටා තමා :sorry:
  18. D

    ලංකාවට තවත් කීර්තියක්...

    මට හිතෙන්නේ අපි දුප්පත් හින්ද තමා ආගම පස්සෙන් දුවන්නේ එකේ අනිත් පැත්ත නෙවේ...
  19. D

    කොහොමද_බ්‍රේක් පාර

    වොල්වෝ ඔටෝ බ්‍රේකින්ග් තියනවා.. ඒ වගේ නෙමේ අපේ උන්, ලොරි තුනක බඩු පටවන් තව ටාට බට්ටෝ දෙන්නේකුගේත් ඒවා පටවන් ඕවර්ලෝඩ් කරලා යද්දී ඔටෝ බ්‍රේක් නෙවේ නැව් ඇන්කර් දාලවත් නවත්තන්න බෑ...
  20. D

    පාතාලය

    ඔස්ටින් අයියා:confused:????

    No contents