මේක මගේ කොන්ස්පිරසි තියරි එක I.O.C හිතලම බාල තෙල් තොගයක් කුණු කොල්ලෙට අරන් ගේනවා බැරි වෙලාවත් ටෙස්ට් එක පාස් උනොත් කල්ල මරෙනේ ඔයි..අනික ඔය සේඩිමන්ට් කෙස් එක ලොකු කරේ අර්ජුනයා මිනිහ එකෙන් රට ජාතිය බේරාගත් නායකයා වුනා දේශපාලනික ගේමක්.ඔය ෂෙඩ් වල ටැංකි වල තියන මංඩි දැක්කොත් උබල වහ කයි, ඕක ෆිල්ටර්...