අපිට නිතර ඇහෙන දකින දෙයක් තමා ඉරානයට හා උතුරු කොරියාව න්‍යෂ්ටික අවි සතු කරගැනීමට යන එකට ඇමෙරිකාව සහ අනෙක් රටවල් දක්වන ප්‍රභල විරෝදය. ඔවුන් පවසන්නේ හා අනික් යට තෙරුන් යාමට ඉඩ හරින්නේ මෙ නාහෙට අහන් නැති රටවල් න්‍යෂ්ටික අවි සතු කරගතහොත් අහල පහල ඔක්කොටම ප්‍රහාර එල්ල කරයි යන කාරණය.
ඇත්තටම මෙ...