E-bay Selling account suspended !! Help

Jul 29, 2011
191
26
0
මම ලඟදි තමා ඊ-බේ එකට ජොයින් උනේ... බඩු තුන හතරක් අරගෙන ෆෝන් එකක් සෙල් කරන්න ට්‍රයි කලා.. ෆෝන් එක ලිස්ට් කරලා පැයක් යන්නත් කළින් මෙන්න බඩු බනිස් වෙලා! දැන් මම මොකක්ද කරන්නෙ? කෝල් කලොත් මුන් ආයෙත් එකවුන්ට් එක දේවිද? මෙහෙම වෙලා එකවුන්ට් එක ආයෙත් හදා ගත්තු කවුරු හරි ඉන්නවද?

90404352.jpg

35480010.jpg

11739708.jpg

Jul 29, 2011
191
26
0
call karala balahan. photo ID and proof of address illai.

ලංකාවෙ ෆොටෝ අයි.ඩී නැහැ නෙ බන්... මට ලයිසන් එකත් නැහැ... මළකෙලියයි
අද රෑට කෝල් එකක් දීලා බලන්න ඕන කෝකටත් කියලා
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ~>කුරුමිට්ටා<~;10751294 said:
    ලංකාවෙ ෆොටෝ අයි.ඩී නැහැ නෙ බන්... මට ලයිසන් එකත් නැහැ... මළකෙලියයි
    අද රෑට කෝල් එකක් දීලා බලන්න ඕන කෝකටත් කියලා

    ela ela
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ~>කුරුමිට්ටා<~;10751324 said:
    නොද්දකින් විතරක්.. මොකක්ද යකෝ එළ?:baffled:

    quote karala thiyena eka balapan errr. call karala balapan kiyala kiwwe.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ~>කුරුමිට්ටා<~;10751338 said:
    ඕකේ මචන් ! උබලා ඊ-බේ එකේ සෙල් කරනවද? පළවෙනි අයිටම් එක දැම්මහම මෙහෙම උනාද උඹලටත්?

    yep mama selling karanawa. matanam ohoma une na. selling karanakota feedback 50k wath nathuwa sell karanna epa ethakota ena payments 21days held wenawa.
     
    Jul 29, 2011
    191
    26
    0
    yep mama selling karanawa. matanam ohoma une na. selling karanakota feedback 50k wath nathuwa sell karanna epa ethakota ena payments 21days held wenawa.

    මම N900 ෆෝන් එකක් ගත්තා බුවෙක් ගෙන්.. ඌට අමු කැවිලා ඌ මට ෆෝන් 2ක් එවලා තිබ්බා.. ඉතින් මම පට ගාලා ඌට සිද්ධිය කියලා ආයෙත් ඌට සල්ලි දුන්නා.. මට ඉතින් ෆෝන් දෙකක් කන්නද කියලා හිතුන නිසා තමා 1ක් විකුනන්න ට්‍රයි කලේ...මේක ශේප් කර ගන්න ලැබුනොත් බඩු 50ක් අර ගෙන ආයෙත් ගේමට බහිනවා මචන් ! Thanks for ur help machan
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ~>කුරුමිට්ටා<~;10751399 said:
    මම N900 ෆෝන් එකක් ගත්තා බුවෙක් ගෙන්.. ඌට අමු කැවිලා ඌ මට ෆෝන් 2ක් එවලා තිබ්බා.. ඉතින් මම පට ගාලා ඌට සිද්ධිය කියලා ආයෙත් ඌට සල්ලි දුන්නා.. මට ඉතින් ෆෝන් දෙකක් කන්නද කියලා හිතුන නිසා තමා 1ක් විකුනන්න ට්‍රයි කලේ...මේක ශේප් කර ගන්න ලැබුනොත් බඩු 50ක් අර ගෙන ආයෙත් ගේමට බහිනවා මචන් ! Thanks for ur help machan
    n900 gaththa ekage link eka diyan machan
     
    Jul 29, 2011
    191
    26
    0
    මම කෝල් එකක් දුන්න බන් දැන්.. උන් කියනවා ෆැක්ස් එකක් එවන්නලු අයි.ඩී / බිල් එකකුයි දාලා.... හෙට ඒකත් කරන්න ඕන බන්...
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    machan aluthen patan ganna kenekta eka masekin buy 50 hadagaththoth case da?

    ekadawasin feedback 50 hadaagaththath kamak na but account ekata 6months wath wenakal ship karanna yanna epa. ship karanna giya gaman account eka restrict karanawa.