තව ටික කාලෙකින් චෛත්‍යක් හදනවා,ඊට පස්සේ ශෝට් ඇඳලා යන්න බෑ, කෙල්ලො ඩෙනිම් ඇඳන් ගියොත් සුදු රෙද්දක් ඔතනවා, ඩිසිප්ලින් පොලීසිය දානවා, පටන් ගන්න තැනින්න සෙරප්පු සපත්තු ගලවලා යන්න ඕන, කිලෝමීටර් දහයකට මෙහා බාර් එකක් අරින්න බෑ, හරක්මස් කඩ තහනම්...යැයි යැයි..