පිං බත් තට්ටයොන්ගෙ අලුත්ම සෙල්ලම

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    FB_IMG_1688194766055.jpg
     

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    ඩෝසරයක් අරන් ගිහින් කුඩු කරගෙන කුඩු කරගෙන යන්න තියෙන්නේ.
    ඔක්කොම හදලා ඉවර වෙනකම් සද්ද නැතුව ඉන්න ඕන. ඊට පස්සෙ ෆ්ලැට් කරලම දාන්න ඕන මේවට ආදාර කරන උපාසක අම්මලාගෙ කිම්බ වෙට් වෙන්නම
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඕකුන් ඉස්සර ගෙදරකට ආවම මුලින්ම ගේ වටේ, වත්ත වටේ කැරකෙනවා ලු..

    ගෙදර වටින කියන දෙයක්, වත්තේ පලදාව තියෙන ගහක් දොක්කොත් කියනවලු ගෙදර තියෙන දෝශ යන්න ඒවා පන්සලට පූජා කරන්න කියලා :lol:

    අනිත් එක පන්සල් වලට පූජා කරන අක්කර ගණන් ඉඩම් උන් විකුනලා සල්ලි කරනවා :lol:

    අශෝකයත් මරු කර්මාන්තයක් තමයි එවලා තියෙන්නේ :rofl:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,292
    3,885
    113
    The very same happened in the northern and eastern provinces. That's why Tamils dislike those thattayo.
    Nope
    they have a tamil supremist ideology
    they don't like the fact that north had being a buddhist heartland in ancient times.
    that doesn't fit their crooked view of history.
    thattayo wenai demalu wenai
    deka patalawa ganna epaa
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    Nope
    they have a tamil supremist ideology
    they don't like the fact that north had being a buddhist heartland in ancient times.
    that doesn't fit their crooked view of history.
    thattayo wenai demalu wenai
    deka patalawa ganna epaa
    https://www.bbc.com/sinhala/articles/c9rn66q3p6no

    another drama by thattayo. If the Tamils have hidden agendas, they could raze down those relics. but they didn't. They love Buddhism, but not those thattayo.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකුන් ඉස්සර ගෙදරකට ආවම මුලින්ම ගේ වටේ, වත්ත වටේ කැරකෙනවා ලු..

    ගෙදර වටින කියන දෙයක්, වත්තේ පලදාව තියෙන ගහක් දොක්කොත් කියනවලු ගෙදර තියෙන දෝශ යන්න ඒවා පන්සලට පූජා කරන්න කියලා :lol:

    අනිත් එක පන්සල් වලට පූජා කරන අක්කර ගණන් ඉඩම් උන් විකුනලා සල්ලි කරනවා :lol:

    අශෝකයත් මරු කර්මාන්තයක් තමයි එවලා තියෙන්නේ :rofl:
    මේක නම් ඈත්ත. ඔයිට එහා වාහනයකට නග්ග ගත්තොත් දනකට බණකට වඩින්න එහෙම. වාහනේ ගාණ අහලා කරන රස්සාව අහලා දායක ලිස්ට් එක දාගන්නවා.. .. එහෙම නෑති හාමුදුරුවොත් ඉන්නවා සෑහෙන්න. තමන්ට ලෑබෙන දේත් අනිත් මිනිස්සුන්ට දෙන අය. මේ වගේ පජාති මගෝඩි අඩු කුලේ එවුන් මහණ වුනාම සාසනෙම මිනිස්සුන්ට එපා වෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,597
    113
    Ona ottuwak allanawa there is more to this story kiyala. Ow thattayo dasa kariyo, eth wena ekekge idamaka pilima hadanna taram gobb ne.
    ලේසියෙන්ම කපලා මහල ඇදගන්නවා. ළග ළඟම පෙරහැර එනවා. දැන් කස තුන හතරක්ම ඇහුනා.