අර ටැක්ස් ගෙවන PIN නම්බර් එක ඇවිල්ල
පාස්වර්ඩ් එක කියන විදියට ගැහුවා ගැහුවා මේක ඇරගන්න බෑනෙ බං
වෙන විදියක් නැද්ද මේක ඇරගන්න
පාස්වර්ඩ් එක කියන විදියට ගැහුවා ගැහුවා මේක ඇරගන්න බෑනෙ බං
වෙන විදියක් නැද්ද මේක ඇරගන්න
Un ewanawa ne password eka hadaganna hati ?
Dots and Spaces thiyala baluwada? mata mathak na karapu widiya. Hena gemak denna una koma hari password eka hadaganna.
umbe nama ewapanඔව් බං
PDF තුනක පාස්වර්ඩ් හොයාගත්ත
මේක කරගන්න බෑනෙ මට
හරි හරි කොහොමහරි පාස්වර්ඩ් හොයාගත්තuba ghn resgiter una ekakda?kalin idan thibba ekakda?space anan manan nathuwa gahala hari gye nathnam 0000 gahapan birthday day and month walata
oya tin eka oya illum karala gaththada naththan unma hadala ewwwda balenma
apo dan ehenam matath hadagena gewanna wei labana mase idala.ඒ දවස්වල කිව්ව නේද, හැමෝටම හදාගන්න, ඒක අනිවාර්යයි කියල
මාත් ඉතිං රෙජිස්ටර් වුණා
ගෙදරට ලියුමකුත් ආවනෙ බං
therenneth naha oya magul.හැබැයි ඒක ගැන දැං කතාවක් නෑ වැඩියapo dan ehenam matath hadagena gewanna wei labana mase idala.therenneth naha oya magul.
hm balamuko liumak mokak hari eida kiyala.හැබැයි ඒක ගැන දැං කතාවක් නෑ වැඩිය
මාසික ආදායම ලක්ෂ එකාමාරට වැඩි නම් විතරයි නේද ටැක්ස් එක වදින්නෙ
