maචන්ල මගේ අම්මගෙන් ඉල්ලා ගත්ත රුපියල් ලක්ෂ 100ක් මම ගව තිබ්බ ..මගේ අතින් පහක් වියදම් උනා.තව මාසෙකින් ඒක දෙන්න වෙනවා..FD එකක් දාල ගොඩදාගන්න බැරි වේවිද...හොද බැංකුවක් කියපල්ලකෝ...මාස තුනක් තියන්න වෙයිද..




owu ban,,mama thama pawule nasthikarayaඅඩෝ ලක්ෂ 100 ඉල්ලගන්න පුළුවන් අම්මෙක් ඉන්න family එකක් තිබිලත් ඉල්ල ගත්ත සල්ලි ටික හරියට manage කරගන්න බැරි උනා කියන්නේ උබ හෙන
වාසනාවන්ත කාලකන්නියෙක්![]()
Saw on Facebook that NSB pays 9% monthlyDan poli rate anuwa maasa 8k wath danna wei..
But 1 year wath athi FD minimum time eka. Eeta issella gannawanam poliya adu karan denne..Saw on Facebook that NSB pays 9% monthly
But 1 year wath athi FD minimum time eka. Eeta issella gannawanam poliya adu karan denne..
රට යන එක්කෙනෙක්ට show money පෙන්නන්ඩ දෙන්ඩ
Talk karala lolc wage ekakin oita wadiya ganna puluwan 10mil wage ganak nisa..
Muta 95th ona poliya witharak nemei..Sampath bank eke "kalin cash" kiyala ekak tibba. Ewelawema Interest eka denawa.
Dan thiyenawada danne poddak hoyala balapan
Muta 95th ona poliya witharak nemei..