කොළඹ අවට, බජට් එකට සරිලන, දෙන්නට නිදහසේ ගිහින් එන්න පුළුවන් ගෙස්ට් හවුස් කීපයක්
ඔව් මු මුලින් වෙන මොකක්ද දාල දැන් වෙන එකක්.. මම් හිතුවෙ යන්න ප්ලෙසස් ඇහුව කියලා...mama dekke අතේ ගහන මුදලට kiala mulinma
uba aniwa balai ehe nmතව ටික දවසකින් රුම් වලට යන්න අඩුවට පට්ට කෙල්ලෝ
කියලත් වීඩියෝ හදයි.![]()
hoda place thiyenawa bn kadawatha innaමමත් place එකක් හොයනව මචන් කඩවත කිරිල්ලවල කිට්ටුව . ලබන සතියෙ wifeට exam එකක් තියනවා කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ. කලින් දවසේ හවස එහෙ ගිහින් රූම් එකක නැවතිලා තමයි යන්න හිතන් ඉන්නේ ගෙදර ඉදන් යන්න පැය 4ක් විතර යනවා