මචන් ලා,
.
..
.
.
.
.
.
..
.කට්ටියගෙන් හෙල්ප් එකක් ඕනේ..දිල්ෂාගේ සීන් එක ඔයාලා දන්නවනේ...දන්නේ නැති අයට කියන්නම්...මෙයා ඉස්කෝලේ යනකාලේ කියපු සින්දුවක් fb ,youtube වල share උනා.ඒක දැකපු අපේ අයියා එයාට නොමිලේ සින්දුවක් කරලා දෙනවා..දැන් සින්දුව කරලා ඉවරයි..මේකේ වීඩියෝ එකට අහිංසක පෙනුමක් තියෙන...