Spin Circuitz :love::love:
මේ නම මතකද?
2005 ඉඳන් 2010 වෙනකන් පට්ට සින්දු ටිකක් කරපු කොල්ලෝ ටික මතකද?
කවිකාරි,තුරුලට ලංවී ,මගේ නංගි ,පාළුව හිතුවෙවත් නැති දවසක, තව ගොඩක් තියෙනවා..මේ කොල්ලෝ ටික අයෙමත් සෙට් වෙලා ..දැන් ගොඩක් අය හිටියට මෙයාලා තමයි ලංකාවේ parody සින්දු පටන් ගත්තේ 2006..ශා fm එකේ...