1. S

    රෝයි ද සිල්වා මහතාට නිවන් සුව

    රෝයි ද සිල්වා මහතාට නිවන් සුව අද දින අප අතරින් සමුගත් ප්‍රවීන රංගන ශිල්පී හා සම්මානනීය අධ්‍යක්ෂක රෝයි ද සිල්වා මහතාට නිවන් සුව ලැබේවා .....මේ දක්ෂයන්ගේ සමු ගැනීමේ කාලයයි :(:(:(
  2. S

    Vivo_V9_Phone

    කට්ටිය මේක ගැන මොකද හිතන්නේ?මන් විවෝ බ්‍රෑන්ඩ් එක ගැන අහලා නෑ.අදහස් ටිකක් දෙන්නකෝ .... තැන්කු CAMERA Primary Dual: 16 MP + 5 MP, f/2.0, phase detection autofocus, dual-LED flash Video 2160p@30fps, 1080p@30fps Secondary 24 MP, f/2.0, 1080p
  3. S

    RENT_WARAGODA_HELP

    ලොකු උදව්වක් ඕනේ.කැලණියේ වරාගොඩ පැත්තේ කාමර 2 ,බාත් රූම් 2ක ගෙයක් කුලියට ගන්න තැනක් දන්නවද?මගේ cousin අයියාගේ තාත්තට බයිපාස් එකක් කළා ...ඉතින් තාත්තට වෙනම බාත් රූම් 1ක් දෙන්න ඕනේ ...පල්ලෙහා තට්ටුවක් වගේ තමා බලන්නේ....දන්නා කවුරුහරි ඉන්නවනම් නම්බර් එකක් inbox කරන්න.ලොකු උදව්වක්..4ක් නවතිනවා...
  4. S

    DUBBING_කරන්න_වරෙල්ලා.....

    DUBBING_කරන්න_වරෙල්ලා..... මචන්.. . . . . . . . . මගේ යාලුවෙක් ඩබින් කරනවා.එයාට අලුත් voice ටිකක් ඕනෙලු.ඔයාලත් dubbing කරන්න කැමති නම් මේ EMAIL එකට ඔයාගේ voice clip එකක්, ඔයාලව සම්බන්ද කරගන්න පුළුවන් නම්බර් එකත් දාලා එවන්න.ඔයාලා ගාව පටිගත කරන්න පහසුකම් තියෙනවනම් එකත් දාන්න ..ඔය sony vegas වගේ...
  5. S

    ikman.lk_කෙලවෙලා..

    මචන්ලා, . . . . . . . . මොකෝ බන් කේස් එක දැන් දහ දොළොස් පාරක් මේ error එක එනවා....site එකට කෙල වෙලාද ?? :shocked:
  6. S

    වංචාවට_හසුවුනාද ?

    වංචාවට_හසුවුනාද ? ජංගම දුරකථන ආයතන නමින් ලක්ෂ 20සේ තෑගි මුදලක් ලබා දෙන බව පවසා සල්ලි eZ Cash කරගන්නා මේ වංචාකර call එක ඔබටත් ආවද ?අවදානයෙන් සිටින්න.හැමෝම දැනුවත් කරන්න . මේ වංචාවට ඔබත් හසුවුනාද ? :angry::angry::angry::angry::angry::angry::angry: PgW599nsnyA
  7. S

    ideamart_app

    කවුරුහරි ඉන්නවද ideamart and etisalat app එකේ app හදන්න පුළුවන් අය .. හදන්න පුළුවන් අය pm කරන්න නැත්නම් bumb එකක්වත් දාල යන්න.thankz. :)
  8. S

    Bestlife_Panadura

    බෙස්ට් ලයිෆ් එකේ අය දැන් පත්තරයකුත් ගහන්න පටන් අරන්..... මෙන්න බලන්න. . . . . . . . . . . ..... mjvkRF3DObM
  9. S

    adsense-ලංකාවට

    . . . . . . . . . . . . මචන්ලා මගේ adsense එකවුන්ට් එක තියෙන්නේ malaysia එකවුන්ට් එකක් .මට දැන් සල්ලි ගන්න පුළුවන් කියල message එකක් ආව..ලංකාවට මේ සල්ලි ගන්න පුළුවන් හොඳම විදිය කොහොමද..උදව් කරන්න thanku:cool:
  10. S

    චීන_බඩු_+18

    තිය තිය ඉන්නේ නැතුව ඇතුලට එන්න. මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕන.චීනෙන් ඉලෙක්ට්‍රොනික් බඩු වගයක් තොග ගානට ගෙන්න ගන්න ඕන ...මෙහෙ කස්ටම් එකෙනුත් ක්ලියර් කරගෙන ගන්න පුලුවන්න්නම් හොඳයි ...දන්න කවුරු හරි ඉන්නවනම් මට උදව් කරන්නකෝ .... :D
  11. S

    Cheap_Android_Phones

    මට පොඩි උදව්වක් ඕනේ.මගේ යාලුවෙකුට android phones වගයක් ගන්න ඕන වෙලා තියෙනවා.1000 bulk එකක් .ඒ කියන්නේ ෆෝන් 1000ක් .මට android playstore සපෝර්ට් කරන මිල අඩුම ෆෝන්ස් ගැන දන්නා කෙනෙක් කියන්න...රු.4000 හෝ ඊ ට අඩු වෙන්නත් ඕනේ .pm කරන්න තැන්කු වේවා.. ;)
  12. S

    ගාමිණී_ලොකුගේ

    මහින්දගේ රැලියේදී ගාමිණී ලොකුගේට වැරදිලා රනිල් දිනවන්න කියලා ...අය්යෝ සල්ලි :lol::lol: ඔයාලගේ අදහස් කියන්නකෝ... KtU3YQEwFH0
  13. S

    Music_Video_Without_Watermark

    මචන් සිංහල high quality music video watermark නැතුව ගන්න වෙබ් එකක් දන්නවද ?? උදව් කරන්නකෝ ... :)
  14. S

    Music_Video+21

    තිය තිය ඉන්නේ නැතිව ඇතුලට එන්න . . . . . . . . . . . මචන්ලා ,මේක මගේ යාලුවෙක්ගේ වැඩක්...ඔයාලාගේ music Videos ,Short ෆිල්ම්, Drama ,තව creative දේවල් තියනවනම් ඒවා එයාලගේ TV channel එකට යවන්න .. අනිත් අයටත් කියන්න..නැත්නම් බම්ප් එකක් වත් දාගෙන යන්න ලොව පුරා විසුරුවා හරින නවතම රූපවාහිනි...
  15. S

    රුවන්_විජයවර්ධන

    රුවන්_විජයවර්ධන oX38Aty6Pak "රුවන් විජයවර්ධන" සිනහ වෙවී මද සුළගේ පාවී ජලය වගේ කතරට සිසිල ගෙනා නෙතට අසිරි වඩනා හරිත උයන් මල් පණ ගන්වා රටම එකලු කරනා තුරුණු ජවයේ නැණ බල දල්වා විජය වඩන යස රුවනක් ළඟ ඉන්නා..... විජය වඩන යස රුවනක් ළඟ ඉන්නා..... සුසුමේ සරතැස නිවනා මදනල පවසට සැනසුම ගෙනෙනා දියවර...
  16. S

    Minions_Movie_Download

    machanla, මේ ෆිල්ම් එක ජුලි 10 පෙන්නන්න පටන් ගත්තේ..තප්පර 5ක් ඉඳල එක ස්කිප් කරන්න .අනිත් අයටත් බලන්න බුම්ප් එකක් දාන්න ..මේකේ තියෙන්නේ ටොරෙන්ට් එක Download sh.st/cNqQp :lol::lol::lol:
  17. S

    Download_Minions2015

    මෙන්න මචන්ලා මන් ගැනේ තෑග්ගක් ... Minions (2015) ෆිල්ම් එක මෙතනින් බා ගන්න මේකෙන් ටොරන්ට් එක බා ගන්න අනිත් කට්ටියටත් බලන්න බුම්ප් එකක් ගෙන යන්න sh.st/cB115
  18. S

    Daily_Saints

    කතෝලික ඔබට දවසට අදාලවන දවසේ ශාන්තුවරයන් ගැන පණිවිඩයකින් ලබා ගැනීමට REG saint යනුවෙන් ටයිප් කර 77000ට send කරන්න .දවසේ උදැසන sms පණිවිඩයකින් ඔබව දැනුවත් කෙරේ.දවසට රු.1යි . dialog පාරිභෝගිකයන් සඳහා පමණි. :)
  19. S

    pc call system

    land telephone line ekak pc ekata connect karala pc eken call ganne kohomda?? :lol: loku udawwak
  20. S

    නියම_වැඩක්++

    තිය තිය ඉන්නේ නැතුව ඇතුලට එන්න. . . . . . . . මචන්ලා radio චැනල් එකක announce කරන්න පුරුදු කරන තැන ගොඩක් තියෙනවා ,නමුත් Production කරන්න DJ කරන්න උගන්නන තැන් අඩුයි .මේකට විසදුමක් විදිහට කොළඹ ඇක්වයිනස් විශ්ව විද්‍යාලයෙන් පාඨමාලාවක් පටන් අරන් තියෙනවා .ඔයාලත් announce කරන්න,radio programme කරන...

    No contents