නිරෝධායනය වෙන ගමන් අහල බලන්න....
අවුරුදු Mashup එකක්...
මේ හැමෝම ගෙදර ඉන්න ගමන් තමන්ගේ
ජංගම දුරකතනයෙන් Voice , Video Record කරලා කරපු නිර්මාණයක්
මේ අපේ අයියගේ වැඩක්...ඔයාලගේ අදහස් කියන්න..:love::love:.
හොඳනම් බුම්ප් එකක් දාගෙන යන්න ..share කරන්න
CdkAk6-D5rc