RENT_WARAGODA_HELP

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    ලොකු උදව්වක් ඕනේ.කැලණියේ වරාගොඩ පැත්තේ කාමර 2 ,බාත් රූම් 2ක ගෙයක් කුලියට ගන්න තැනක් දන්නවද?මගේ cousin අයියාගේ තාත්තට බයිපාස් එකක් කළා ...ඉතින් තාත්තට වෙනම බාත් රූම් 1ක් දෙන්න ඕනේ ...පල්ලෙහා තට්ටුවක් වගේ තමා බලන්නේ....දන්නා කවුරුහරි ඉන්නවනම් නම්බර් එකක් inbox කරන්න.ලොකු උදව්වක්..4ක් නවතිනවා....

    තැන්කු :love: