තිය තිය ඉන්නේ නැතුව ඇතුලට එන්න.
මචන්ලා
මට ලොකු හෙල්ප් එකක් ඕන.චීනෙන් ඉලෙක්ට්‍රොනික් බඩු වගයක් තොග ගානට ගෙන්න ගන්න ඕන ...මෙහෙ කස්ටම් එකෙනුත් ක්ලියර් කරගෙන ගන්න පුලුවන්න්නම් හොඳයි ...දන්න කවුරු හරි ඉන්නවනම් මට උදව් කරන්නකෝ ....