1. KadawathaKolla

    මල්ලි ආවා මට කලින්...නාමල් කෙදිරිගායි...

    යහපාලන කාලේ නම් උන් ටිකක් බය වෙලා හිටියා. දෑන් නම් මුන්ව තඹ සතේකට ගණන් ගන්නේ නෑ වගේ. අපිත් බලන් හිටියේ හොරුන්ට කෙල වෙනකම්. 2015 බලන් හිටියා දෑන් බලන් ඉන්නවා. උන් හෑමදාම සෑපේ
  2. KadawathaKolla

    යෝෂිත ඇප මත මුදාහරී.. කරුණු ප‍්‍රමාණවත් නෑ..

    අඩුම ගානේ නිව්ස් එකේ තින්ත වේලෙන්නවත් වෙලාවක් නෑ. අර අනුර කිව්ව ෆයිල් හන්ගන් හිටපු නීති නිලධාරිනියද දන්නේ නෑ මේක ත් හෑන්ඩ්ල් කලේ ප්‍රශ්ණේ තියෙන්නේ චන්ද කාලේ පොරොන්දු දුන්න විදිහට වෑඩ වෙනවා ද කියන එක. බලපන් යෝශීතයා ෆන් එකේ ඉන්න හෑටි. තනි අපහාසයක් නේ බන් මිනිස්සුන්ට. උන් නිකන් මේක ජෝක් එකක්...
  3. KadawathaKolla

    යෝෂිත ඇප මත මුදාහරී.. කරුණු ප‍්‍රමාණවත් නෑ..

    මුන් හොරු කියලා හෑමෝම දන්නවා. ආණ්ඩුව අසාමාන්‍ය බලාපොරොත්තු දුන්නා මිනිස්සුන්ට හොරුන්ට ඉතා ඉක්මනින් දඩුවම් දෙනවා කියලා. දෑන් ඉතින් ඔහේ ඈදන් යනවා වගේ.
  4. KadawathaKolla

    දෙන්නම බයිලා!

    ලපටි හරිනි
  5. KadawathaKolla

    පිටුවහල් කරපු කොලොම්බියානු අපරාධකරුවන් භාරගන්න බෑ කියපු සැණින් ට්‍රම්ප් කොලොම්බියන් අ‍ාර්ථිකයම වනසයි. පෙට්‍රෝ විනාඩි 24 න් බලු වී උන්ව බාර ගනියි

    අපි පොඩි රටක් නේ. කොටා පොර ටෝක්ස් දුන්නාට ඉන්දියාවට චීනෙට ඔලුව නමන් තමා ඉන්නේ. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. හෑප්පෙන්න ගියොත් කොටාගේ ඈට දෙකත් නෑති වෙනවා නේ
  6. KadawathaKolla

    රේගුවෙන් පැන්නු කන්ටේනර 323 කෝ ?

    එහෙම යට යන්න දෙන්න පුලුවන් දෙයක් නෙමේ මේක. මේ වගේ වෑඩ කරන්නේ මේ අයගේ නොදෑනුවත්කම හින්දාද නෑත්නම් අධි මාන්නේ හින්දාද? මේක අපිලගේ රට අපිලගේ නීතිය වෙලාද?
  7. KadawathaKolla

    රේගුවෙන් පැන්නු කන්ටේනර 323 කෝ ?

    The government will assume full responsibility for the 323 containers recently released from Sri Lanka Customs without inspection, according to Deputy Minister of Ports and Civil Aviation, Janith Ruwan Kodituwakku. The Deputy Minister said that the containers were released due to delays and...
  8. KadawathaKolla

    මාස දෙකකින් රට බංකොලොත්භාවයෙන් මුදවා ගත්තා..

    රනිලුත් බයියෝ බේර ගන්න ගියා නේ. ඒ බයියොම තමා කවදා හරි අනුරගේ රෙද්ද කඩන්නේ 😂😂
  9. KadawathaKolla

    කෙදිරිය හොදටම වැඩි වෙලා ඇයි

    අවුරුදු කියක් ආන්ඩුව තියෙනවා ද කියන එක තිරණය කරන්නේ ජනතාව. හොරු අල්ලලා හිරේ දෑම්මොත් ජනතාව බලය ආයේ දෙයි. එහෙම නෑතිව මේ යන විදිහට අතේ පෑලවෙන පච කෙල කෙල අනුන්ට බෑන බෑන ඉදලා නම් අවුරුදු ගනන් බලය තියා ගන්න බෑ. දෑනටම පෑත්ත මාරු කරපු බයියෝ එකා දෙන්නා ස්වාදීන ටෝක්ස් දෙනවා එක්කෝ බනිනවා. අනුර මහින්දට බෑන...
  10. KadawathaKolla

    මාස දෙකකින් රට බංකොලොත්භාවයෙන් මුදවා ගත්තා..

    අනුන්ගේ ළමයින්ගේ උප්පෑන්න වලට නම දාලා පුරුද්ද තමා. කිසිම ලෑජ්ජාවක් නෑති සෙට් එකක්. එක අතකට ඉතින් අවුරුදු ගානක දේශපාලන ඉතිහාසයේ තමන් කලා කියන්න කිසිම වෑඩක් නෑති වුනාම මෙහෙම කරන්න වෙනවා ඈති
  11. KadawathaKolla

    සිස්සත්තෙ ලකුනු දාන් යමු

    හරි නම් ඕක දාන්න ඕනේ 5 දී ගත්ත ලකුණු එක්ක ඒ ලෙවල් වල රිසල්ට්
  12. KadawathaKolla

    අනුර වී මිලදී ගැනීමට කලින් ආණ්ඩු වලට වඩා ගානක් බිලියන 5ක් වෙන්කලා කිව්වට රනිල් බිලියන 20ක් වෙන් කරලා. බි. 5න් ගන්න පුළුවන් මහ කන්නේ අස්වැන්නෙන් 1.8%

    කරපු වියදම සසදන්න වෙන්නෙ ඒ කාලේ වී මිලත් එක්ක. බොහොම අඩු ගණන් වලට ඒ කාලේ වී කිලෝ එකක් ගිහින් තියෙන්නේ

    No contents