පසුගිය සතියක රේගුවෙන් පැන්නු කන්ටේනර 323න් වැඩි ප්‍රමාණයක් මාලිමා රජයෙන් පත් කරපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර වරයාගේ සමාගමේ ඒවා
එක්ස්පෝ ලංකා ආයතනයේ හිමි කරු වන බස්නාහිර පළාතේ ආණ්ඩුකාර වරයා පෝලිමේ බලපෑම වාසියකට ගෙන රතු සලකුණු දමා තිබු බහාලුම් සියල්ල දේශපාලන බලපුලුවන්කාරකමින් නිදහස් කොට ගෙන ඇත .
මේ බහාලුම් වල තිබුනේ මොනවාද ?
ලංකාවේ තරුණ තරුණියන් වෙත ගෙන එන කුඩු ද ?
එසේ නැත්නම් එතැනොල් ද ?
එසේත් නැත්නම් ආයුධ ද ?