1. KadawathaKolla

    චිනේ දුක් විදින මිනිස්සු

    නෑත්නම් ජයශාන්ත අයියාගෙන් කාලා ඉන්න තිබ්බා
  2. KadawathaKolla

    මොඩ අනුරයා කියන කතා බල්ලො දන්නවා නම්

    ඉස්සර අනුරත් එහෙමනේ බන්. ඔහොම තමා රිටර්න් එක එන්නේ. මතකනේ පෝට් සිටියට කලුගල් කියුබ් කීයක් ඕනේද කියලා ලන්කාවේ කලුගල් ඉවර වෙයි කිව්වා. දෑන් ඉතින් ඉස්සර වගේ බෑ. ජනා නේ. වචනයක් මිස් වුනොත් බඩුම තමා. අපි ඉතින් ඒ කාලේ ගත්තා ආතල් එහෙමනේ. ආණ්ඩුවේ එවුන්ගේ එක වචනයක් එහා මෙහා වුනාම දුන්න දීම. ඕවා ඔහොම තමා.
  3. KadawathaKolla

    බැදුම්කර වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න අමාරුයි..- ජනාධිපති

    ඔවු යකෝ. ඈත්තටම ගේන්න බෑරි වුනොත් නම් මීට පස්සේ මුන්ට හෙලුවෙන් තමා පාරේ යන්න වෙන්නේ. කොහොමත් මගේ යාලුවෝ ටික දාපු ඔට්ටුත් තියෙනවා. පට්ට සෑපක් සෙට් වෙයි වගේ
  4. KadawathaKolla

    වාහන මිල අඩු කරනවා කියලා අපි කොහේවත් කියල නැහැ......

    පරිභව පිකාසෝ.. බුවාගේ ගෙදර වෑසිකිලියක්වත් හරියට නෑ කියලා අනිත් එවුන්ට බෑනපු පොර
  5. KadawathaKolla

    මහින්ද මහත්තයාගේ අන්තිම හුස්ම පොද වෙනකල් මම එයා ළග ඉන්නවා - අනුෂා

    අද ඉතින් 22222222V මේක දෑක්කාම මහින්දට නිදියන්න වෙන්නේ පාරේ තමා
  6. KadawathaKolla

    බැදුම්කර වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න අමාරුයි..- ජනාධිපති

    සිරාවටම මූ එහෙම කියලා ද? මාර බඩුවක් නේ මූ. එතකොට රනිලා හිරේ දාන්න වෙන්නේ නෑද්ද? මට නම් තාම ශුවර් නෑ ඌ එහෙම කතාවක් කියයි කියලා. මේ ආණ්ඩුවේ ජනා ගේ ප්‍රධානම පොරොන්දුවක් නේ ඒක. අර්ජුන් මහේන්ද්‍රන්ව ගේන එක. වීඩියෝ එක තියෙනවා නම් දාපන් මගේ යාලුවෝ ඉන්නවා ඕක බලන්න ආසා වෙන. අර්ජුන් මහේන්ද්‍රන්...
  7. KadawathaKolla

    ශ්‍රී ලංකාවේ බල්ලන්ගේ සංඛ්‍යාව 🐕

    අන්තිමට කොට ලපයා බල්ලන්ටත් උන් හිටි තෑන් නෑති කරයිද? අවුරුදු 50 ක විතර අනුන්ටම බෑනපු ජීවිතයකට වෙනස් වෙන්න සෑහෙන්න කාලයක් යයි
  8. KadawathaKolla

    රට රවටා බලය ගත් වැඩබැරි මාක්ස්වාදී මාලිමා ජෙපි ආණ්ඩුවට හැමෝම පු* පෙන්නයි. ආණ්ඩුව තුට්ටු දෙකට වී ගන්න ආවොත් වී ඇටයක් දෙන්නෙ නෑ… වලව ගොවීහු කියති!

    ඒක තමා ප්‍රශ්ණේ. රජය ඕනවාට වඩා මේවාට අත දෑම්මාම වෑඩේ ගූ වෙනවා. මහින්දයා කොහොමත් ගූ කරලා තිබ්බ එක මුන් පාගලා රටවටේම ගාලා මුලු රටම ගද ගස්සවයිද දන්නේ නෑ. මට මතකයි රනිලා එක පාරක් කිව්වා වී වවනවාට වඩා හාල් රටින් ගේන එක ලාභයි කියලා. ඒක හරි වුනත් එතනත් ප්‍රශ්ණයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම පිටරටින් හාල...
  9. KadawathaKolla

    කුඩු සබ්මැරීන් 😲😲

    රේගුවේ එවුන්ගේ සම්බන්ධයක් නෑ බන් ඒකට. දකුණු මුහුදට තමා ලන්කාවේ බඩු එනවා කියන්නේ. ධීවරයෝ කරන්නේ ඕක තමා මුහුදට ගිහින් බඩු ගේන එක.
  10. KadawathaKolla

    වැඩ බැරි මාලිමා ජෙපි ආණ්ඩුව ගොඩ දාන්න ගිහින් විහිළුවක් උන ITN

    මොකද බන් මේ ජෙප්පෝ පච දාන්නේ. ,මේවා මහා ලෑජ්ජා නෑති වෑඩනේ. මුන් කලින් ආණ්ඩු නොකරපු චා අජුත වෑඩත් කරනවානේ ලකුණු දාගන්න
  11. KadawathaKolla

    පොහොට්ටුව ඉවරයි කුඩේ කුඩු

    මුගේ වාහන බලපල්ලා
  12. KadawathaKolla

    විදුලි බිල අඩු කරේ සමුපකාරේ පැරදුන නිසා ද?

    මතකනේ පොලිස්පති එලවා ගන්න බෑරි වුනා. මේකත් ඒ වගේම පටලෑවිල්ලක් තමා. ස්වාදීන කොමිසම අඩු කරන්න කියනවා, ආණ්ඩුවට ඈත්තටම අඩු කරන්න විදිහක් නෑ.. ගෑටලුවක් තමා
  13. KadawathaKolla

    ආණ්ඩුව දුම්රිය නංවන්න වැඩ පටන් ගනී.ප්‍රවාහන නි.ඇමති රත්මලාන අංගනයේ හැම තැනම ගොස් ගත් තීරණ

    අවන්කවම ඒ විරුද්ධ වුනේ 8 පාස් ආමි කාරයෝ ගන්නවාට. සමනලීට එහෙම උන්ව පේන්න බෑ. ඒත් දෑන් මාලිමාවෙන් මේ වෑඩ වලට ගන්නේ උපාධි තියෙන හමුදා නිලධාරීන්. ඒ හින්දා අවුලක් නෑ

    No contents