1. H

    නිවරදි ස්වස්තික ලකුණ ?

    නිවරදි ස්වස්තික ලකුණ හා එහි පාට පැහැදිලි photo දෙන්න පුලුවන් ද? වමටද දකුණටද ලකුණ තියෙන්නෙ ඕනි.
  2. H

    පාවිච්චි කරපු කැමරා තියෙනවද?

    FHD පාවිච්චි කරපු කැමරා තියෙනවද? Youtube channel එකක් කරන්න.
  3. H

    youtube camara නැද්ද? Rs.4500 මේ කැමරාව

    FHD 1080p අඩුවට camara නැද්ද? phone එකේ 8px 720p ඒකයි ගන්න බැලුවෙ..... Rs.4500 මේ කැමරාව
  4. H

    මේ කැමරාව හොඳයිද?

    youtube video වලට මේ කැමරාව හොඳයිද? https://www.banggood.com/SJ9000-Wifi-2Inch-1080P-Ultra-HD-Waterproof-Sport-Camera-Action-DVR-Camcorder-p-1374282.html?p=F6032031793540201911&custlinkid=1483164&cur_warehouse=CN
  5. H

    Digital Pocket Scale බර බලන ටූල්

    daraz එකේ බැලුවා වගකීමක් නැහැ 500g එකක් තිබුනොත් ඇති Ct තියෙන්නෙ ඕනි.
  6. H

    හොඳ නාලිකාවක්

  7. H

    රෑ දත්ත ටික ගන්න බැරිද?

    dialog වල රෑ දත්ත ටික ගන්න ක්‍රමයක් නැද්ද? බැරිද? Gb20 විතර අපරාදෙ
  8. H

    සබ්ටයිටල් දාගන්නෙ කොහොමද?

    video එකට සබ්ටයිටල් දාගන්නෙ කොහොමද? youtube සඳහා
  9. H

    forum development ඉන්නවද?

    මේ සයිට් එකේ තීම් එක development https://damnfineshave.com/ මේ කොටස දාගන්න ඕනි https://ibb.co/Yk4xK46 මේ කොටස අයින් කරන්න පුලු ව න් ද? https://ibb.co/MP69MHN
  10. H

    චීන ලොගෝ එක අයිති සමාගම

    චින ලොගෝ එක අයිති සමාගම mokadda??? https://ibb.co/CPtb5gs
  11. H

    චීන දන්න අය ඉන්නවද?/

    චීන භාශාව දන්න අය ඉන්නවද?/
  12. H

    ලිපියක් කියව ගන්න පුලුවන් වැඩසටහනක්

    ලිපියක් audio කියව ගන්න පුලුවන් වැඩසටහනක් තියෙනවද? ගිරව් වගෙ කියව ගන්න නැතිව නවත්ත නවත්ත කියව ගන්න ඕනි. ඒක mp3 විදියට පටිගත කරගන්න ඕනි.
  13. H

    අලුත් පරිඝණකයක් අඩුවට

    අලුත් පරිඝණකයක් අඩුවට Rs20000 විතර ගන්න තැනක් දන්නවද?
  14. H

    සේල් නැද්ද?

    pc ekata set karanna puluwan tv ekak ganna moniter ekak hari ganna onii https://www.daraz.lk/products/19-led-monitor-with-hdmi-vga-i104898692-s1011910519.html?spm=a2a0e.searchlist.list.8.36dc3590mdf0a8&search=1 maa moniter eka hodaida?
  15. H

    youtube චැනල් කරන අය ඉන්නවද?

    චැනල් එක පටන් ගෙන අවුරුද්දක් පරණ වෙන්න ඕනිමද? video ගන්න නොමිලේ මොනවාද?
  16. H

    කටහඬ වෙනස් software

    පටිගත කරපු අපේ කටහඬ වෙනස් කරන්න පුලුවන් software ekak

    No contents