1. H

    225 නොයා ඉන්න ගහපු බලුම ඩීල් එක

    බලපු ගමන් දැම්මෙ ඔයාලටත් බලන්න
  2. H

    CID Cybercrime

    CID Cybercrime Investigation Unit - Southern Province privert number ekak dala tiyanna ?????
  3. H

    උණූවතුර ගඟ උණූවතුර දිය ඇල්ල

    Videoඑක බලපු ගමන්ම දැම්මෙ https://www.youtube.com/channel/UCHlTVbc_EOSfzYGlwFZbxkA
  4. H

    පරිඝණක අපරාධ අංශයක කවුරුහරි ඉන්නවද?

    පරිඝණක අපරාධ අංශයක කවුරුහරි ඉන්නවද? m.g ekak or comment ekak danna loku udauwak
  5. H

    එයාටෙල් හා හච් එකේ වැඩකරන කෙනෙක් ඉන්නවද?

    එයාටෙල් හා හච් එකේ වැඩකරන කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්
  6. H

    පරිඝණක අපරාධ අංශ

    srilanka පරිඝණක අපරාධ අංශ adders please
  7. H

    වංචාවක් වගෙයි උදව්

    මම facebook එකේන් ඇඩ් එකකින් Rs.9000 ට computer full set order කරා. (මුලින්ම සල්ලි දැම්මා) අදට දවස් 5 වෙනවා. මගෙ adders පෙරේදලු දුන්නෙ. තවම නෑ number wada karanawa. කුයිරර් සේවාවේ tracking number dunna na... අංක ටිකක් දුන්නා ඒක වැඩ නෑ... වංචාවක් නම් අතහරිනෙ නෑ සල්ලි යන්නෙ නැති මේ ගැන...
  8. H

    කුයිරර් සේවා උදව්

    courier service wala english number natiwa අංක විතරක් tiyana traking number tiyanna mona servise ekada? crmto kiyala servise tiyanawada?
  9. H

    courier service loku uduwak

    courier service wala english number natiwa අංක විතරක් tiyana traking number tiyanna mona servise ekada? crmto kiyala servise tiyanawada?
  10. H

    facebook group admin

    facebook group akaka member dana post delete karanna bariwana setting hadanna kohomada?
  11. H

    පාවිච්චි කරපු මොනිටර් තියෙනවද?

    උබල ගාව දෝ‍ෂ නැති පාවිච්චි කරපු මොනිටර් තියෙනවද?
  12. H

    අඩුවට පාවිච්චි කරපු පරිඝණක කොටස්

    Rs.20000 වෙනවා පාවිච්චි කරපු pc ekak මට මොනිටර් එකක් හා හාඩ්එකක් හා ,DVD Writer එකක් ඕනි කාලඟ හරි තියෙනවද?
  13. H

    ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව

    facebook eka tibuna poddak balanna මේ වෙලාවේ මහරගම පිලිකා රෝහලේ ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව මැරෙනවා. මේ වෙලාවෙ chemotherapy සහ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් නෑ.. පිටරට ඉන්න කෙනෙක්ගෙන් අපිට උදව් ඕනේ. උදව් කරන්න කෙනෙක් දකිනකන් ශෙයා කරන්න. සල්ලි එකතු කරන්නෙ නෑ. එයාලට chemotherapy ගෙනත් දෙන්න...
  14. H

    පෙන් එකක් ගන්න උපදෙස්

    USB 2.0 USB 3.0 දෙකටම සපෝට් කරන අවුරුදු 5 ක් වග කියන පෙන් එකක් හොයාගන්න ඕනි pentium 4 pc එකකට සෙට් කරන්න
  15. H

    facebook සල්ලි

    facebook monetization සල්ලි හොයන්නෙ කොහොමද? facebook page වලටද දෙන්නෙ
  16. H

    මැණික් ගැන පොත් තියෙනවද?

    මැණික් ගැන Sinhala පොත් තියෙනවද? facebook group තියෙනවද? මටත් හම්බ උනොත් දාන්නම් මැණික් ගැන එලකිරියෙ දන්න අය ඉන්නවද?

    No contents