ජපන් යන්න තැනක්
කොරියන් එපා උනා බන් මාස හතරක් පන්ති ගිහින් නවත්තලා දැම්ම මොකද 500ක් වගේලු ගන්නේ මම අදුරන අයියා කෙනෙක් සෙට් කරේ මෙතන පොර දැන් ජපන් ඉන්නේ මෙතනින් තමා ගිහින් තියෙන්නේ මමත් ගිය දෙසැම්බර් අවා මෙතනට n 5 /කරා n 4 අගෝස්තු කරනවා ජප්පෝ සෙට් එකක් ඇවිත් ඉන්ටවිව් කරා ඉන්ටව් එකනම් ගොඩ...