මචන් මේකයි සීන් එක ටේනින් visa එකකට ජපන් යන්න දාලා තියනවා Eligibility එකනම් මේ මාසෙ පලවෙනි ද අවා ලන්කාවට, visa එක ගහගන්න බැහැ visa office වහලලු ඒජන්සිඑකෙන් කියනව, පරක්කු උනොත් Eligibility එක අව්ලක් යාවිද, දන්න කෙනෙක් ඉන්නවද visa office අරින දවසක් දන්න ,නැතිනම් නම්බර් එකක් වත් එතන ජය වේවා බුදු සරනයි