අපේ කසින් කෙනෙක් ඉන්නව බැදපු එකයි ඒකිගෙ නංගියි එකතු වෙලා බර්ත්ඩේ කේක් එකක් සප්‍රයිස් කරන්න රෑ වෙලා ගෙදරට අර තොටිල්ලක තියන් අරං එන කෙල්ලෙක්ගෙ අතේ ගෙනල්ල අර ගොං වාහෙ හිල් වෙච්ච නයිටියක් පිටින් ඒ කේක් එක අරං දැන් ඒ නයිටිය පිටින් සප්‍රයිස් වෙන වීඩියෝ එක අර පේජ් එකේ දාල 🤣🤣🤣🤣🤣 උබල එහෙ මෙහෙ යද්දි...