1. janithac

    හොඳ ටෙලිග්‍රෑම් ගෲප්ස් මොනවද

    https://t.me/Pusthakalaya11 https://t.me/sinhalaebooks ------ Post added on 1640370150
  2. janithac

    දෙමළ කථා කිරීමේ අත්පොත

    බොහෝම ස්තුතියි.
  3. janithac

    සංවේදීම චිත්‍රපටිය

    Miracle in Cell No.7
  4. janithac

    ඔයාගෙ ඒරියා එකේ ගඩොලක් කීයද ?

    Kalin 58/= transport karala baala denna. Dan 63/=y.
  5. janithac

    බැන්දට පස්සෙ දවසෙ ඉදන් ජීවිතේ වෙනස් වෙච්ච විදිය

    නිදහස ටිකක් අඩුයි.වැඩ වැඩියි.වගකීම් වැඩියි.මේ හැමදෙයක්ම එක්ක බබයි වයිෆුය් එක්ක ඉන්න එක තරම් සතුටක් මට වෙන නෑ මචන්.
  6. janithac

    Suzuki Swift RS windscreen

    Mama colombo awata inna kenek newei machan.mama net eken thama baluwe.hariyatma place ekak dannawanam awilla dagenama yanna kiyala baluwe.thank you verymuch for reply.
  7. janithac

    Suzuki Swift RS windscreen

    මට suzuki swift RS 2017 windscreen ekak ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද?net ඓකේ තියන ගොඩක් තැන් වලට කතා කලාට එකක් හොයා ගන්න පුලුවන් වුනේ නෑ.japanese recondition එකක් තමා ඕන කරන්නෙ.මේ ගැන දන්න කවුරැ හරි කෙනෙක් ඉන්නවානම් උපදෙසක් දෙනවාද.ස්තුතියි.
  8. janithac

    සමපෝෂ/සුපෝෂ/යහපෝෂ කෑවම බඩ දැවිල්ලක් වගේ එනවද?

    goverment eken dena thriposha walata daanne Highland full cream milk powder.
  9. janithac

    මේකට 12,500/- ක් කියනව. මේ ගානට අවුලක් නැද්ද?

    2 years ago gatta mama kandy champa stores eke 11500/=.mama danna tharamin meke 10yrs wenakan awlak natjiwa personnal use karana aya innawa.hond brand ekak.habei use karala iwara wela oil karala paressamin use kaloth sahenna kalayak use karanna puluwan.konde rawla kapanna mata me wenakan hambun...
  10. janithac

    අම්බෝ පු#

    😂
  11. janithac

    sports chain

    Me gana thawa aluth wisthara monawada. පොලොන්නරුවේ විතරද මේක කරන අය ඉන්නෙ.මේක පටන් අරන් තියෙන්නේ කොයි කාලේ විතරද?ඔය කියන විදිහට මේ වෙනකොට මේක අවුල් නම් අලුතින් join වෙන අයත් ඉන්නවා වෙන්න ඇති නේද . ------ Post added on 1631039741
  12. janithac

    කෙල්ල එක්ක

    😂
  13. janithac

    පැලවත්ත කිරිපිටි මගඩිය..

    bulk density eka adu athi.ekai volume eka adu wenne.bara kirala balanna.bara adui nam complain karanna. Vanilla essence daaanawa. ------ Post added on 1630171762

    No contents