1. janithac

    TV series

    defending jacob season 1 balanna.awilla thiyenne 1kwitharai.danata.
  2. janithac

    ගෙදර Neutral , LiVE වයර් දෙකෙම කරනට් එනවා

    Me case eka godak welawata wenawa.mekata hodama de ceb ekata inform karala ena kenekuta kiyala balawagnna eka.
  3. janithac

    ahasa usata wahana ganan yana wele, watinna ganna.

    නම්බර් එක වැරදි නේද ?
  4. janithac

    දැන් හයිලන්ඩ් යෝගට් එකත් සුදු පාටට එන්නේ අඹේවෙල වගේ

    කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ.ඕකට දාපු coloring වර්ග දෙකම දැන් භාවිතා කරන්නේ නැහැ.
  5. janithac

    අමරණීය සොල්දාදුවන් විසි නවය.

    පරම වීර විභූෂණ පදක්කම හම්බවෙන්නේ දෙමව්පියන්ට හෝ බිරිඳ ට.
  6. janithac

    Sinopharm 2nd dose side effects

    Sinopharm 1st dose eka widala masekin passe 2nd eka vidda.dan vidala 2 weeks wenawa kisi awlak ne.habei doses 2ma vidapu dawase witharak anga riduna.echcharai.
  7. janithac

    බබාට නමක් වස්ති එඩිශන්

    සිහසි කියන එකේ තේරුම මොකක්ද ?
  8. janithac

    අවුරුදු 10ක් පාවිච්ච් කරපු Roller Gate එකක් ගන්න හදන්නේ

    Elcardo adiyak 650/= gane mama damma 0.6 guage eken maasekata kalin.ai ban used ewa ganne.aluthen dagattama kaalayak use karanna puluwanne.
  9. janithac

    Ebay Shipping These Days

    Enawa. Mama end of April dapu ewa wagayak 2days ago awa.
  10. janithac

    පාවිච්චි කරන වාහනේ මොකද්ද ?

    Sizuki swift RS 2017. Thiyana ekama awla ground clearance madi.
  11. janithac

    SL OLD HITS ADD HERE II

    nump
  12. janithac

    ඇමිබියලන්ස් 50 ක් ගන්නකොට ප්‍රාෙඩා් 227 ක් නොමිලේ.

    මේක කලින් ගෙන්න ගත්ත එකක් වෙන්න බැරිද ?
  13. janithac

    පැරසිටමෝල් අනවශ්‍ය විදිහට භාවිතා කරන්න එපා

    බොහොම ස්තුතිවන්ත වෙනවා මේ දේවල් කියලා දෙන එකට.පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ඇයි වතුරෙන් තෙමන්න එපා කියන්නේ කියලා .
  14. janithac

    කොරෝනා හැදුනත් තමන්ටම දවස් 3න් සුව කොරගන්න පුළුවන් විදිය

    ** කොරෝන හැදිල හිටියත් නැතත් මෙන්න මේක හදාගෙන දිගටම බොන්න.කොරෝන හැදිල හිටියත් දින 03ක් යනකොට සුවයක් ලැබෙයි** Kiyala thiyenne digatama bonna kiyalalane Kohomda bonna ona widihath kiyanna.dawas keeyakda. ------ Post added on 1612327630

    No contents