Cotton buds දාලා මගේ කන ඉන්ෆෙක්ට් වෙලා balance නැතිවෙලා ඇවිදගන්නත් බැරුව හිටියා.ඇස් ඇරගෙන ඉන්නත් බෑ.වහගෙන ඉන්නත් බෑ.හමදෙයක්ම කැරකෙනව වගේ.Dr කිව්වෙ කන ඉන්ෆෙක්ට් උනාම එහෙම වෙනවලු.පස්සෙ 14 days බෙහෙත් බීලා අඩු උනේ.එදායින් පස්සෙ තවම කනට cotton buds දාලා නෑ.ආයෙ හැදුනෙත් නෑ.