

බැන්දට පස්සෙ දවසෙ දැනුනෙ කොහොමද ජීවිතේ වෙනස් උනේ කොහොමද
ඒ කිවුවෙ මල්ලිට වටේ යන්න ඕනෙ කියනවද?මම මගෙ මල්ලිව හරියටම තේරුම් ගත්තෙ මම බැන්දට පස්සෙ. ඌ කලින් උපාසකයා වගේ ඉදලා දැන් තමයි කට ඇරලා තියෙන්නෙ. ඒත් මට මගේ වයිෆ්ට අහිතක් කරන්න බෑ.
තේරුනේ නෑ බන් ඒ කිව්ව අපබ්‍රන්සේ.මම මගෙ මල්ලිව හරියටම තේරුම් ගත්තෙ මම බැන්දට පස්සෙ. ඌ කලින් උපාසකයා වගේ ඉදලා දැන් තමයි කට ඇරලා තියෙන්නෙ. ඒත් මට මගේ වයිෆ්ට අහිතක් කරන්න බෑ.
ඒ කිවුවෙ මල්ලිට වටේ යන්න ඕනෙ කියනවද?

මල්ලි කිවේමල්ලි හැමදාම බොන්න කතා කරනවා යකෝ.![]()
අඩේ සිංහල මෙගා නාට්ටයක් කරපන්කෝ මචං
කලිසම අස්සෙ ඉන්න පරය කියල මං හිතුවෙමල්ලි කිවේ
සහෝදරයද
කලිසම අස්සේ ඉන්න පරයද

නිදහස ටිකක් අඩුයි නොවෙයි, උදේ නැගිටලා ඇඳෙන් බහිනකොටම නිදහසෙන් බාගයකටම කෙලවෙලා. තනිකඩ කාලේ, ඇඳේ ඕනෑ පැත්තකින් බහින්න තිබුන නිදහස බැන්දට පස්සේ 50% කින් අඩු උනා.නිදහස ටිකක් අඩුයි.වැඩ වැඩියි.වගකීම් වැඩියි.මේ හැමදෙයක්ම එක්ක බබයි වයිෆුය් එක්ක ඉන්න එක තරම් සතුටක් මට වෙන නෑ මචන්.