මචං, ඇයි බං තමන්ගේ ජිවිතේ ගැන ප්‍රශ්නයකට විසදුමක් මේ වගේ public ෆෝරම් එකකින් බලාපොරොත්තු වෙන්නේ. මම දන්නවා උබට මේක කියන්න හොදම කෙනෙක් නැතුව අපිත් එක්ක බෙදාගත්තා කියල. but මචන්, වෙන කවුරුත් කියන නිසා නෙමෙයි හරි යන්න හෝ වරදින්න තමන් හිතල තීරණයක් ගන්න එක හොදයි කියලයි මගේ නම් අදහස. මොකද මේ තමන්ගේ...