1. ushankv

    vehicle inspection test sri lanka

    go to carchecks. they are the best
  2. ushankv

    සුරතල්_මසුන්

    මේ කට්ටිය හොදයි. quality එකට වැඩේ කරන්න. හොද දෙයක් කරන්න පුළුවන්.
  3. ushankv

    5.9 භූමි කම්පාවක් වෙලා

    "Earthquakes below 7.5 or 7.0 usually do not trigger tsunamis," said geophysicist Don Blakeman of the U.S. Geological Survey's National Earthquake Information Center. "However, sometimes 6.0 earthquakes can trigger local tsunamis, which are smaller and less destructive."
  4. ushankv

    සුරතල්_මසුන්

    ඔයා මොන වගේ සුරතල් මසුන්ද බලන්නේ මචං? Fighter Fish ලා හොයනවා නම් මගේ යාලුවෙක් වැඩේ කරනවා. 'Arowana' import කරන්න තියන permit වලින් එකක් පොරට තියනවා. help එකක් ඕනි නම් කියන්න.
  5. ushankv

    Action camera

    අඩේ චයිනිස් එකත් හොදයි නේ. video stabilizer නැත්ද එකේ? under water ෂූට් කරලා තියනවද මචං? ඔයා ගත්ත price කියන්න පුළුවන් ද? දැන් ගොඩක් පිටරට වල use කරන්නෙත් Xiaomi Yi. GoPro killer කියල තමයි කියන්නේ. මට under water ෂූට් කරන්න හොද camera එකක් ගන්න ආසයි.
  6. ushankv

    Action camera

    Xiaomi yi eka gena mamath poddak ehe dagena inne. eke original UK eka nam hodai wage. kata hari experience thiyanawada?
  7. ushankv

    හෝර්ටන් තැන්නේ කොටි - Leopards in Horton Plains

    කොටිය දිවිය පටලගත්ත අය මේ thread ටික බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1785007 http://www.elakiri.com/forum/showthread.php?t=1785247 හෝර්ටන් තැන්නේ ඉන්න කොටියා තමයි ලස්සනම.
  8. ushankv

    Quantity_Surveyor_Elakiri_Group...

    IQSSL diploma is the best dip. in the field. If you want to do QS my advice is first do IQSSL dip and then do any other BSc offered by any other uni. Because IQSSL gives you the best knowledge
  9. ushankv

    විල්පත්තු උදව්වක්

    විල්පත්තු 'leopard's track' or 'leopard trails' යන්න. මෙයාල තමයි හොදම. විල්පත්තු වල අනිත් drivers ලගේත් කියන්න තරම් වරදක් නැහැ. යාල වගේ මිනිස්සු පිරිහිලා නැහැ තවම.
  10. ushankv

    Girl friend_එක්ක

    Go to Kithul kanda. its in Meepe. The best place ever near colombo. The climate, place, service and quality all are best there.
  11. ushankv

    දිවියද? කොටියද? ඒක නෙමෙයි කියමු බලන්න මේ කො&#3

    This is Kandy Halloluwa para. isn't it? This road connects Gannoruwa to Katugasthota. You can see the same road sign near Gannoruwa Agriculture complex
  12. ushankv

    bogala sawundiris

    බෝගල සවුන්දිරිස් කතාව ගෙතෙන්නෙ බෝගල මිනිරන් පතල වටා. බෝගල පතල තියෙන්නේ මත්තමගොඩ කියන කෑගලු දිස්ත්‍රිකයේ ගමේ. මත්තමගොඩ තමයි මගේ ගමත්. මෙහෙම පුද්ගලයෙක් ඇත්තටම ඒ කාලේ ඉදල තියනවා. නමුත් ඔය ටෙලියට නම් ගොඩක් කතා අතින් දාල හදපු තිර රචනයක් තමයි තියනවා කියන්නේ.
  13. ushankv

    කෑම්ප් කරන්න ටෙන්ට් එකක්

    කොහෙද camping යන්න ඉන්නේ? normally වහින area එකක් නම් Fly sheet එකක් එහෙම නැත්තම් rain cover එකක් තියන tent එකක් අරගෙන යන්න. ට්‍රිප් එක පටන් ගන්න කලින් ගෙදරදී tent එක set up කරලා පුරුදු වෙන්න. මගේ thread ටිකක් ඇති මේ ගැන විස්තර කියලා. කැමති නම් බලන්න.
  14. ushankv

    Best SUV Under 10 Million ?

    Nissan Patrol Y60, Toyota Fortuner, Montrero Domestic one or Montero Sport Japanese one. these are best reliable durable vehicles. which have good 2nd hand value also.
  15. ushankv

    කෑගලු දිස්ත්‍රික්කයේ පුංචි නුවරඑළියට යම&

    මේ තමයි මම ලංකාවේ ගිහින් තියන ලස්සනම පාර. අය්යගේ වත්තක් තියනවා දොළොස්බාගේ. සෝ මේ පාරෙන් මම ගොඩක් වෙලාවට යනවා එනවා. මේ පාරේ ලස්සන ගැන වචනයෙන් කියන්න බැහැ. ගිහින්ම බලන්න ඕනි. පාරේ මොනවා හරි දැනගන්න දෙයක් තියනවා නම් අහන්න සහෝදරවරුනි.
  16. ushankv

    කැලේ කොටි

    බොහොම ස්තුතියි සහෝ. ඔව් බං එක ඇත්ත බොහොම ස්තුතියි සහෝ. බොහොම ස්තුතියි සහෝ.
  17. ushankv

    කැලේ කොටි

    බොහොම ස්තුතියි සහෝ. නොදැන සිටි ගොඩක් දේවල් ඔයා නිසා දැනගත්තා පහුගිය ටිකේ.
  18. ushankv

    කැලේ කොටි

    බොහොම ස්තුතියි සහෝ අගය කිරීමට.
  19. ushankv

    කැලේ කොටි

    ඔයා කොහෙද මචං try කලේ. අනිවා වාසනාවත් තියෙන්න ඕනි මෙයාව අල්ලගන්න. බොහොම ස්තුතියි සහෝ අගය කිරීමට. ඔව් මචං ඔය ෆොටෝ උස්සන කෙරුවාව නිසා තමයි මමත් වැඩිය ෆොටෝස් දාන්නේ නැත්තේ කොහෙවත්.
  20. ushankv

    කැලේ කොටි

    එල එල. හෙමින් සැරේ දාන්නම් තව ෆොටෝස්. ඔව් ඔව් ගෙදර අය එක්ක ගිහින් නම් අපිට ඕනි දේවල් කරන්න බැහැනේ ;)

    No contents