දවසක් මම තනියම නුවර ඉදන් ගෙදර එනවා Jeep එකේ. මාවනැල්ලේ ඉස්සර ග්‍රීන් පාර්ක් රෙස්ටුරන්ට් එක තිබුන තැන රාළහාමිලා ඉදල නතර කලා. වරද, කහ ඉරත් කපාගෙන වාහන 5ක් ඉස්සර කිරීම. මුන් ලියන්නම හදනවා. එදා ඉදන් දවස් තුනකට පස්සේ මම ආපහු රට එන්න ඕනි. මේ යකා මට දඩ ගැහුවොත් මම අනාතයි. වරද මගේ තමයි ඒ උනාට මම පවුනේ...