රෑ නිදාගන්න ඔනෙද බන්.?

aiwi

Member
Jul 8, 2016
270
23
0
මට සමහර දවස් වලට උදේ 4 විතර වෙනකන් ඇහැරන් ඉන්නව. එහෙම ඉන්න එක අවුල්ද බන්.? ඒ පැය ගාන දවල්ට කවර් කරාම අවුලක් නැද්ද.?

සමහර අය කියනව රෑ නිදිමරුවම මෙමෙරි එක එහෙම අවුල් යනව කියල, දීර්ගකාලීනව නිදිමරපු උන්ට එහෙම වෙලා තියනවද.?

MARRY karapan machan. simple:D:D:D
 
WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    case eka thiyene night eke nida gatthe nethum day eke nidimatha enawa :eek:ita passe dawalata melo weddak karana be:sorry:

    ow aniwa ekanam aththa.eth machan purudu kalata passe dawalta kohomath ninda yanawa rata yaka wagee wada pita rata samahara aya night ekata job karala dawalta nida gannawa eyalage gewal wala glass black sheet gahala thiyeenne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් කාලයක් 2,3 විතර වෙනකන් හිටියා (දැනුත් 12 පනිනව හැබැයි). තනිකර මුළු රෑම ඇහැරගෙන ඉඳල පහුවදා දවසමත් ඉඳල නිදාගත්ත දවසුත් තිබිල තියෙනව. ඒ කාලේ දවල්ට ඔලුව රිදෙන්න ගත්තා, ඇඟට අමාරුයි කොච්චර නිදාගත්තත් නිදිමතයි පන නෑ වගේ අවුල් තිබ්බ.

    දැන් ඇස් පෙනීම ටිකක් අවුල් වුනා වගේ දැනෙනව. ලයිසන් එක ගන්න ගිහින් වම් ඇහැට 6/12යි හම්බුනෙ :( මම කළුවරේ ලැප දාගෙන හිටියේ ඇහැට හොඳ නෑ නෙ. දවල්ට ඇස් එලියට පනින්න වගේ රිදුන සමහර දවස්වලට ගණන් ගත්තේ නෑ. ඇහැ අවුල් උනේ අර කාලේ ඇහැරගෙන හිටපු හින්ද කියල තමා මට හිතෙන්නෙ.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :sorry::sorry:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මට සමහර දවස් වලට උදේ 4 විතර වෙනකන් ඇහැරන් ඉන්නව.

    මාත් එහෙමයි , මේක නවත්තගන්න වෙනවා :angry: . මොකද රස්සාවකට යන්න වුනාම වැඩේ අප්සට් :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    panadara 4 venakam uba elakiri lagana gena inne natuwa vadak karapan ban.

    පාන්දර වෙනකන් එලකිරි ලැගගෙන ඉදල කොහොමත් වැඩක් නෑනෙ බන්. 12 වෙද්දි මේ ඉන්න උන් ඔක්කොටම වගේ ලැප ඇදේ තියාගෙනම නින්ද යනව. :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,136
    113
    මමනම් ඒකෙ වැරෑද්දක් දකින්නෙ නෑ.මමත් ඔය ටයිම් තමා දොයි.අනිත් එක අපි මෙහෙම හිතමු,අපේ නිදාගන්න රෑ ටයිම් එකක තව රටක දවල්,ඉතින් අපි 4-10වෙනකන් නිදා ගන්නවා කියන්නෙ රට ගියා වගේ...මමන පිට රටක ඉන්නවා කියලා හිතන් පාඩම් කරන්නේ...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මමනම් ඒකෙ වැරෑද්දක් දකින්නෙ නෑ.මමත් ඔය ටයිම් තමා දොයි.අනිත් එක අපි මෙහෙම හිතමු,අපේ නිදාගන්න රෑ ටයිම් එකක තව රටක දවල්,ඉතින් අපි 4-10වෙනකන් නිදා ගන්නවා කියන්නෙ රට ගියා වගේ...මමන පිට රටක ඉන්නවා කියලා හිතන් පාඩම් කරන්නේ...

    ehema bane ban, job/class/school/lectures valata daval yanna epai ne. rata okkoma un nidi. uba freelancing ma vitarak karanava nam ara waltaraya vage ehenam shape.