1. S

    globallifestyle පිරමීඩය

    ඔව් බඩු විකුනන විදිය පෙන්නලා තමයි බේරිලා ඉන්නේ..
  2. S

    globallifestyle පිරමීඩය

    රිජිස්ටර් කරලා තියෙන්නේ මූල්‍ය ආයතනයක් විදියට නෙවේ අපේ පැතිවල පැතිරෙනවා මාර විදියට මේක
  3. S

    globallifestyle පිරමීඩය

    බම්ප්
  4. S

    globallifestyle පිරමීඩය

    මේකේ පැමිනිල්ලක් කරාම අනිවාරෙන් සතියක් ඇතුලත ක්‍රියාමාර්ග ගන්නවා:) :)
  5. S

    globallifestyle පිරමීඩය

    බම්ප්1
  6. S

    globallifestyle පිරමීඩය

    බම්ප්
  7. S

    globallifestyle පිරමීඩය

    බම්ප්
  8. S

    globallifestyle පිරමීඩය

    globallifestyle පිරමීඩය ඇයි මේකට ලංකාවේ පොලිසීය මහබැංකුව තහනම් කරන්නේ නැත්තේ? :frown: පොලිසියට පැමිනිලි කරමුද? http://www.police.lk/index.php/complaint-form
  9. S

    බර වාහන ලයිසන් ගන්න

    :rofl::rofl::rofl:
  10. S

    බර වාහන ලයිසන් ගන්න

    මෙඩිකල් එකට හම්බන්තොට එක්කගෙන යනවා මචන් ලර්නස් එකෙන් සීටීබී එකට ගිහින් පුරුදු වෙලා ගෙදර එනකොට ලර්නස් එකට ගිය ගානට වඩා ඩබල් වෙනවා බන් අපිට
  11. S

    බර වාහන ලයිසන් ගන්න

    බර වාහන ලයිසන් ගන්න මට තියෙන්නේ වීල් බයික් ලයිසන් එකක් සැහැල්ලු ගන්න ගියාම කීවා කෙලින්ම බරවාහන ගන්න පුලුවන් දැන් කියලා ඉතින් සල්ලිත් බැදලා ආවා කට්ටිය ලග පේපර් එහෙම තියනවා නම් පී එම් එකක් දාන්න ලර්නස් එකේ දෙනවා කීවේ එක්සෑම් එකට කලින් දවසේ :rolleyes:
  12. S

    පොලිස් කේස් එකක්, හෙල්ප්!

    නඩු මොනවා දායිද දන්නේ නෑනේ බන් අදුනන එකෙක්ට කියලා වැඩේ ශේප් කරගන්න බලපන්..උසාවි දැම්මොත් රස්තියාදුයි බන්

    No contents