Uba medical eka gathththe kohenda
බර වාහන වලට ප්රයිවෙට් යන්න එපා බං
සීටීබී එකෙන් ගනින්
ඒකේ සෙටිපිකට් එකකුත් දෙනවා
ඒක පට්ටම වටිනවා
පැටියා;18092543 said:අවුරුදු 3ක්ද කොහෙද ඉන්න එපැයි සැහැල්ලු වාහන ලයිසන් අරං බර වාහන ලයිසන් ගන්න![]()
නෑ බං ත්රීවීල් අවුරුදු 2ක් තියෙනවනම් බර වාහන ගත්තැකි කෙලින්ම

පැටියා;18092560 said:ත්රීවීල් ලයිසන් වලට 2න් දීලා සැහැල්ලු වාහන වලට 3න් දෙන එක සාධාරණද? මේකද යහපාලනේ![]()

පැටියා;18092560 said:ත්රීවීල් ලයිසන් වලට 2න් දීලා සැහැල්ලු වාහන වලට 3න් දෙන එක සාධාරණද? මේකද යහපාලනේ![]()