බර වාහන ලයිසන් ගන්න

seoneeds

Member
Mar 21, 2015
66
4
0
බර වාහන ලයිසන් ගන්න

මට තියෙන්නේ වීල් බයික් ලයිසන් එකක් සැහැල්ලු ගන්න ගියාම කීවා කෙලින්ම බරවාහන ගන්න පුලුවන් දැන් කියලා ඉතින් සල්ලිත් බැදලා ආවා කට්ටිය ලග පේපර් එහෙම තියනවා නම් පී එම් එකක් දාන්න ලර්නස් එකේ දෙනවා කීවේ එක්සෑම් එකට කලින් දවසේ :rolleyes:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බර වාහන වලට ප්‍රයිවෙට් යන්න එපා බං
    සීටීබී එකෙන් ගනින්
    ඒකේ සෙටිපිකට් එකකුත් දෙනවා
    ඒක පට්ටම වටිනවා
     

    seoneeds

    Member
    Mar 21, 2015
    66
    4
    0
    Uba medical eka gathththe kohenda

    මෙඩිකල් එකට හම්බන්තොට එක්කගෙන යනවා මචන් ලර්නස් එකෙන්

    බර වාහන වලට ප්‍රයිවෙට් යන්න එපා බං
    සීටීබී එකෙන් ගනින්
    ඒකේ සෙටිපිකට් එකකුත් දෙනවා
    ඒක පට්ටම වටිනවා


    සීටීබී එකට ගිහින් පුරුදු වෙලා ගෙදර එනකොට ලර්නස් එකට ගිය ගානට වඩා ඩබල් වෙනවා බන් අපිට
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පැටියා;18092543 said:
    අවුරුදු 3ක්ද කොහෙද ඉන්න එපැයි සැහැල්ලු වාහන ලයිසන් අරං බර වාහන ලයිසන් ගන්න :eek:

    නෑ බං ත්‍රීවීල් අවුරුදු 2ක් තියෙනවනම් බර වාහන ගත්තැකි කෙලින්ම
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ බං ත්‍රීවීල් අවුරුදු 2ක් තියෙනවනම් බර වාහන ගත්තැකි කෙලින්ම

    ත්‍රීවීල් ලයිසන් වලට 2න් දීලා සැහැල්ලු වාහන වලට 3න් දෙන එක සාධාරණද? මේකද යහපාලනේ :dull:
     

    seoneeds

    Member
    Mar 21, 2015
    66
    4
    0
    පැටියා;18092560 said:
    ත්‍රීවීල් ලයිසන් වලට 2න් දීලා සැහැල්ලු වාහන වලට 3න් දෙන එක සාධාරණද? මේකද යහපාලනේ :dull:

    :rofl::rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැටියා;18092560 said:
    ත්‍රීවීල් ලයිසන් වලට 2න් දීලා සැහැල්ලු වාහන වලට 3න් දෙන එක සාධාරණද? මේකද යහපාලනේ :dull:

    :rofl::rofl::rofl: