IT field Help

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Mamath Web Development study karana patan ganna inne. Mata Udemy "The Complete 2022 Web Development Bootcamp" course eka download karapu ekkenek dunna. Eka follow karanna baluwe. Course quality eka nan danne na nikan hamba una nisa karanna hithune. E course eka hondai wage neda?
    Mama flutter igena gaththe Angela yu gen
    Uba beginner kenek nam meka Supiri
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,330
    30,149
    113
    අපායෙ දොරකඩ
    Mama flutter igena gaththe Angela yu gen
    Uba beginner kenek nam meka Supiri
    Ehenan shape. Mama complete beginner in coding. Oyawage udemy eken ussapu course godak genalla dunna. Bootcamp kiyala eka eka course thibba. Python ekath follow karanna kiyala hithuna. Eth dekama ekapara badaganna tikak bayai. Meka try karala balanawa isssellama.
     
    • Love
    Reactions: ST.PIERRE

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Ehenan shape. Mama complete beginner in coding. Oyawage udemy eken ussapu course godak genalla dunna. Bootcamp kiyala eka eka course thibba. Python ekath follow karanna kiyala hithuna. Eth dekama ekapara badaganna tikak bayai. Meka try karala balanawa isssellama.
    I assume you are under 25 right?
    Oya IT Field eke hor CS issarahata yanna innawa nema me oya study karanna yanne eke eka kallak witharayi. meken oyata yanna puluwan pramane 40% k wgae
    IT and CS field eke thawa thiyanawa Talent ithuru 60% yanna.
    e nisa Big picture ekak aran inna
    E kiyanne IT field eka gaththoth eke A-Z outline ekak. ehema unama oya dannawa oya inna thana. saha issarahadi oya karanna one de

    Rallata Web development , Programing karanna yanna epa job ekak balagena
    eka hobby ekakata kalata kamak na
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,330
    30,149
    113
    අපායෙ දොරකඩ
    I assume you are under 25 right?
    Oya IT Field eke hor CS issarahata yanna innawa nema me oya study karanna yanne eke eka kallak witharayi. meken oyata yanna puluwan pramane 40% k wgae
    IT and CS field eke thawa thiyanawa Talent ithuru 60% yanna.
    e nisa Big picture ekak aran inna
    E kiyanne IT field eka gaththoth eke A-Z outline ekak. ehema unama oya dannawa oya inna thana. saha issarahadi oya karanna one de

    Rallata Web development , Programing karanna yanna epa job ekak balagena
    eka hobby ekakata kalata kamak na
    Ehema outline ekak gana nan wadiya awabodayak na. Rallata yana nisa thama aththatama karanna hithuwe. Ikmanata IT side eke job ekakata panaganna skills tikak hadaganna thama baluwe. Aththatama ehema kiwwata target karana IT position ekakuth hithala na. IT field eke outline eka A to Z poddak pahadili karanna puluwanda? Entry jobs monawada? ewata ona skills monawada wage ehemath.
     
    • Love
    Reactions: ST.PIERRE

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    @HAneo මචන් මොකක්ද හොඳ ඉගෙන ගන්න install කර ගන්න IDE එක
    මොන programming වලට ද?

    Web dev වලට නම් -, vscode,intellij webstorm (vscode තමා ප්‍රසිද්ධම )..වෙන ඕනෑම language එකක වැඩ කරන්න vscode සුපිරි.. Language extension එක දාගෙන කරන් යන්න තියෙන්නෙ

    Java dev වලට නම් - intellij idea, eclipse, netbeans (beginner කෙනෙක්ට netbeans හොඳයි)
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මොන programming වලට ද?

    Web dev වලට නම් -, vscode,intellij webstorm (vscode තමා ප්‍රසිද්ධම )..වෙන ඕනෑම language එකක වැඩ කරන්න vscode සුපිරි.. Language extension එක දාගෙන කරන් යන්න තියෙන්නෙ

    Java dev වලට නම් - intellij idea, eclipse, netbeans (beginner කෙනෙක්ට netbeans හොඳයි)
    Java වලට මචන්.HAneo දුන්න එකේ java වලින් යන්නේ.

    බලපු වීඩියෝස් මේකෙ දාමු කට්ටියටම ගොඩ යන්න 🤩
    Codepro lk ලංකාවේ කෙනෙක්ගේ චැනල් එකක්
    ------ Post added on May 25, 2022 at 11:52 PM
     
    • Like
    Reactions: topiyaa

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    මචන් IT field එකේ ඉගෙනගන රට ගිහින් job එකක් කරන්වානම් degree එකක් හරි experience හරි ඕනිමයිද?
     
    • Love
    Reactions: ST.PIERRE

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Java වලට මචන්.HAneo දුන්න එකේ java වලින් යන්නේ.

    ජාවා බේසික් ඉස්සර අපි කරනකොට් නෝට් pad ගහලා කමාන්ඩ් ලයින් එකේ තම රන් කලේ. හැබැයි දැන් ඉතින් එහෙම කරන්න ඕනේ නැ . ඔය කොයි එකටත් තයිලේ කියල තියෙන්නේ මේක . මම පාවිච්චි කරන්නේ හැම එකටම මේක

    https://code.visualstudio.com/

    මේකේ බොක්ස් එකෙන් එලියට එනකොටම හුගක් ලන්වේජ් වලට සපෝට් කරනවා. ඊට අමතර ඒවා ඕනේ නම් පුළුවන් ඒ ෆන්ෂන් එක ඇඩ් කරගන්න.

    මචන් IT field එකේ ඉගෙනගන රට ගිහින් job එකක් කරන්වානම් degree එකක් හරි experience හරි ඕනිමයිද?
    උබ ඔය කියන්නේ ලංකාවේ. මෙහෙ තමා ටයිටල් එක බලන්නේ. රට බලන්නේ වැඩේ කරන්න පුලුවන්ද කියන එක. අන්න එකයි ඇත්ත. හැබැයි එක්ස්පිරියන්ස් නැතුව ටිකක් අමාරුයි වැඩේ කරගන්න.
    ------ Post added on May 27, 2022 at 10:53 AM
     
    • Like
    • Love
    Reactions: Ncbro and animation

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    ජාවා බේසික් ඉස්සර අපි කරනකොට් නෝට් pad ගහලා කමාන්ඩ් ලයින් එකේ තම රන් කලේ. හැබැයි දැන් ඉතින් එහෙම කරන්න ඕනේ නැ . ඔය කොයි එකටත් තයිලේ කියල තියෙන්නේ මේක . මම පාවිච්චි කරන්නේ හැම එකටම මේක

    https://code.visualstudio.com/

    මේකේ බොක්ස් එකෙන් එලියට එනකොටම හුගක් ලන්වේජ් වලට සපෝට් කරනවා. ඊට අමතර ඒවා ඕනේ නම් පුළුවන් ඒ ෆන්ෂන් එක ඇඩ් කරගන්න.


    උබ ඔය කියන්නේ ලංකාවේ. මෙහෙ තමා ටයිටල් එක බලන්නේ. රට බලන්නේ වැඩේ කරන්න පුලුවන්ද කියන එක. අන්න එකයි ඇත්ත. හැබැයි එක්ස්පිරියන්ස් නැතුව ටිකක් අමාරුයි වැඩේ කරගන්න.
    ------ Post added on May 27, 2022 at 10:53 AM

    ee kiyanne apita coding hondata puluwannam & api honda portfolio ekak hadagana thiyenawanam degree nathath wena rataka honda position ekakata yanna puluwan neda? Ehema ratawal monada thiyenne?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ee kiyanne apita coding hondata puluwannam & api honda portfolio ekak hadagana thiyenawanam degree nathath wena rataka honda position ekakata yanna puluwan neda? Ehema ratawal monada thiyenne?
    IT or CS is more than just coding machan
    Mulin balala inna IT kiyanne mokakda ? Computer science kiyanne mokakda? kiyana eka.

    oya 8 years walata gihin look back kaloth oya degree ekata wada godak dewal igena gannawa ne?? e kiyanne degree eka thama start eka. eka nathuwath oyata thaniyen hoyagena ara 8 years ma yanna puluwan. habayi gamana amaruyi. so me wage thaniyen diwwa un patta waddo. un gana mara respect ekak thiyanawa e ratawal wala. e nisa experiance ekata saha Self learned kiwwama loku place ekak denawa un.
     
    • Love
    Reactions: Ncbro and ST.PIERRE