1. ^Chamith^BE_ONE

    එලකිරි එකේ ඉන්න නිවුන් සහෝදර සහෝදරියන්ට ....

    එලකිරි එකේ ඉන්න නිවුන් සහෝදර සහෝදරියන්ට .... 2020 ජනවාරි 20 ලෝක වාර්තාවක් සදහා ඉදිරිපත් වෙන්න ... ලංකාවේ සිටින නිවුන් සහෝදර සියළුම දෙනාටම ආදරයෙන් මා ඇතුළු නිවුන් සංගමයේ සියලු කාර්ය මණ්ඩලය ඔබට ආරාධනා කරමු. ස්තුතියි ...
  2. ^Chamith^BE_ONE

    බොඳවෙන සිහින...

    බොඳවෙන සිහින... හද සොවින් , තැවි තැවී , නෙතු පියන් , තෙමි තෙමී , මුව වදන් , ගොළු වෙවී , පැතු සිහින , බොඳ වෙතී... ප.ලි. - සිහින ජීවිත , ජීවත් කරවයි... ඒ සිහින බොඳ වූ විට?
  3. ^Chamith^BE_ONE

    අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවම

    අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවම අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවම සහසකුත් කල්පනා මැද, දහසකුත් සිතිවිලි වලින් තෙරපී, තෙහෙට්ටුවෙන් අකර්මන්‍ය වු, මගේ ඔත්පල සිත, තවමත් සොයන්නේ ඔබේ රුවයි.... අමතක කළා යැයි, පාරම් බෑවාට, තුන්හිතින් එළවලා ගොඩක් කල් කීවාට, විටින් විට එබී එබී ...
  4. ^Chamith^BE_ONE

    ඇය....

    ~~ ඇය.... ~~ නාඳුනන්නෙකු විසින්, නිරුවත්කොට, දූෂණය කල, මට අයිතිව තිබූ, නිකලැල් ආත්මය....
  5. ^Chamith^BE_ONE

    හිනාවෙන්න මතක නෑ..

    හිනාවෙන්න මතක නෑ.. හිනා නොවුනු දෑස් වලට හිනා වෙන හැටි කියාදෙන්න ලං වුණා.. හිනා වෙන්න ඉගැන්නුවා.. ඒ ඇස් හිනාවට වඩා දෙයක් මගෙන් ඉල්ලුවා මම උත්සාහ කලා ඒත් මම අසාර්ථකයි... අන්තිමට හිනාවෙවී උන්නු මගේ ඇස් දෙකටත් හිනා වෙන්න මතක නැතිවෙලා .... මට ආපහු හිනාවෙන්න උගන්නන්න.... එන්න මං ගාවට...
  6. ^Chamith^BE_ONE

    ජීවිතේ හැටි...

    අපේ ජීවිතේදි අපිට සමහරු මුණගැහෙනවා... එහෙම මුණගැහෙන සමහරු ඉක්මනට වෙන්වෙනවා... තවත් සමහරු දීර්ඝ කාලයක් අපිත් එක්කම ඉන්නවා... හේතු අහේතු මොනව වුණත්, වෙන දේ බලාගෙන ඉන්න අපිට සිද්ධවෙනවා... කවුරු අපිව දාලා ගියත්, කවුරු අපි ගාව ඉතුරු වුණත්, අපි බලං ඉන්නවා.... කවදහරි මේ දේවල් වෙනස් කරන්න හැදුවොත්...
  7. ^Chamith^BE_ONE

    අමතකයි මට මාව...

    ගොඩක් දවසක් බලන් හිටියා මුකුත්ම නොලියා බය හිතුනා මට මං ගැනම සැක කලා මම අමතකද මට මාව?? සිතුනා නෙකවරක් මැකීයයි මා සදාතනිකව කාලයේ වැලි තලාවෙන්... කියන්නට යලි මගේ හැඟුමන් ගොතන්නට තව කතා අහුරක් ආවා යලිත් සුපුරුදු සෙහනෙහසින් ඒත් අමතකයි මට මාව... මතක් කරලා දෙනවාද මට මාව?
  8. ^Chamith^BE_ONE

    EVERYTHING...

    I was dreaming all the nights, the way I would've loved if I had a girl. I wished for an angel, with dark blue eyes and a cute little face….. I laughed at my self, for dreaming like that. Coz I knew that, It’d never happen in my life……… But when I met you, I was shocked. As I felt my dream, Is...
  9. ^Chamith^BE_ONE

    සතුටින් ඉන්න

    සතුටින් ඉන්න ලංවන්නට දහසකුත් හේතු තිබියදී , දුරස් වන්නට හේතු සොයනා , ඔබට , තවත් හේතු අනවශ්‍යයි... "ඇයි" කියලද ඇහුවේ?? ඔබේ වෙහෙස දැකලා, මටම දුක හිතිලා, ඔබෙ සතුට වෙනුවෙන්, මම ඔබව ඈත්කළා.... දැන් සතුටින් ඉන්න....
  10. ^Chamith^BE_ONE

    පලායමි මම....

    පලායමි මම.... මගේ දුක අසන්නට කෙනෙකු නැති හැටි... ලඟින් උන් හැම දමා ගොස් අද.... තනිවෙලා කඳුළැල් අතර මම.... විඳිනවා දුක් පෙර නොවිඳි ලෙස... නිමා කෙරුමට විඳින මේ දුක.... පලායන්නට සිතෙයි දුරකට.... යලි නොඑන්නට කිසිදු දිනයක....
  11. ^Chamith^BE_ONE

    සයුරට ලියමි....

    සයුරට ලියමි.... හඬන නුඹ ලඟට, දුවන් ඇවිත්, නුඹව සිප වැළඳ ගන්නට , දුක බෙදා ගන්නට , ආසයි ..... ඒ නිසා , මං එනකං බලාන ඉන්න..... අද සවස් යාමේ, මං එනවා , හඬන සිත නිවා ගන්න , නුඹට තුරුල් වෙන්න.....
  12. ^Chamith^BE_ONE

    ඈ දන්නෙ නෑ....

    ඇගේ නෙතුපියන් අද්දර මගේ හිත නතරව ඈ සමග ඇසිපිය හෙලනා වග ඈ දන්නෙ නෑ.... ලතාවට නැලවෙන ඇගේ මුදු වරලස දෑස් මගෙ පිනනා බව ඈ දන්නෙ නෑ.... දසන් පා හිනැහෙන ඇගෙ සුසිනිඳු මුව ලඟ මගේ දෑස් හොරෙන් නවතිනා වග ඈ දන්නේ නෑ.... විටින් විට නැටවෙන නිල් නයන යුග්මය මගේ හදවත ගැස්ම...
  13. ^Chamith^BE_ONE

    තනිවෙලා...

    හැම දේම, බෙදා හදාගත්තු... තනිකමට ලඟ උන්නු.... ඈ ලඟින් නැති නිසා... මම තනිවෙලා... ජීවිතේම එපා වෙලා.. ආත්මෙම තුවාල වෙලා...
  14. ^Chamith^BE_ONE

    මම ජීවිතේ මරණවා!!

    මම ජීවිතේ මරණවා!! මම ජීවිතේ මරණවා!! ඔයත් ගියා.... අපි අපේම ද? අපිම දන්නෙ නෑ! අපෙ අදහස්? අපිට අවනත නෑ! අපේ හිත්? තනිවෙලා, දුක ඉතිරිලා, කඳුලු ගලනවා.. ඉරිලා තැලිලා, පොඩිවෙලා, ආයෙමත් හදන්න බැරි තරම්ම, වෙන්වෙලා... එකට උන්නු ජීවිත දෙකක් අද වෙන්වෙලා.... තනි තනිව බලං ඉන්නව අනිත් කෙනා තමන් ලඟට එනකං...
  15. ^Chamith^BE_ONE

    සිහින විමන

    අහස් ගැබ තුල තරුත් නලවන පොලෝ තලයම සිසිල් කරවන සොඳුරු සඳරැස් වලින් සැනැහුණ මලක් මෙනි ඔබ ලඟදි මා සිත ඔබේ සිනහව රසඳුනකි මට සිතේ දුක් ගිනි මිලින කරවන හදවතින් බැඳි සොඳුරු සෙනෙහස හැඟෙනවා ඔය නෙතින් මා හට සතුටු පිරි සිත උදම් කරවන සොඳුරු සිත්තම් වලින් සනහන කවක් මෙනි ඔබ සොඳුරු උතුරන පද වැලකි මුතු වලින්...
  16. ^Chamith^BE_ONE

    ආදරය මෙසේ විය ...

    ආදරය මෙසේ විය ... ඔහු ; වසර ගණනක් බලා හිඳ, පෙරුම් පුරමින්, සිහින දකිමින්, දවස් ගණනක්, මාස ගණනක්, වෙහෙසිලා වෙහෙසිලා, ඔහුට ඇය හිමිවුණා....... එතැන් සිට : ආදරෙන් තුරුල් වී, පැය ගණන් තුටු සිතින්, බස් දොඩා, පෙම් කලා, ජීවිතේ සුන්දරයි, කිය කියා හිනැහුණා... ඉන්පසුව ...
  17. ^Chamith^BE_ONE

    Which one use

    IOS Android Other
  18. ^Chamith^BE_ONE

    Iphone games... පට්ට ටිකක්

    හොයාගන්න පුලුවන්ද :yes::yes::yes:
  19. ^Chamith^BE_ONE

    අහන් ඉන්නකෝ......

    එන්නකෝ අහගෙන ඉන්න මම කියන්නම් කතාවක් සිනහව පිරුණු ඉතුරුණු කතාවක් සෙනෙහස දෝර ගලනා කතාවක් ආදරෙන් හිත පිරෙන කතාවක් කියන්නද? කෝ නෑනේ තාමත් එනවද? අහන් ඉන්නේ නැද්ද? එහෙනන් අනේ මට බෑ ඕන්න මම ගියා...
  20. ^Chamith^BE_ONE

    ජීවිතේ ජීවත්වෙමු

    ජීවිතේ ජීවත්වෙමු ජීවිතේ.... අපි කාටවත් හිතාගන්න බැරි,තේරුම් ගන්න බැරි,අරුම පුදුම ජීවිතේ.... වෙලාවකට සොමිබරයි, වෙලාවකට දුක්බරයි.... හුඟාක් අය ජීවිතේ ගැන දන්නෙවත් නෑ, ඔහේ ජීවත් වෙනවා, ජීවත් වෙන්නේ ඇයි,ජීවත් වෙන්නේ කවුරු වෙනුවෙන්ද කියලවත් සමහරු දන්නේ නෑ.... හැබැයි, අපි හැමෝම ජීවිතේ ජීවත්...

    No contents