1. ^Chamith^BE_ONE

    රෙප් පවර් එක 6ක් වෙලා..

    රෙප් පවර් එක 6ක් වෙලා.. රෙප් දුන් හෑමෝටම ස්තූති..! :love::love::love:
  2. ^Chamith^BE_ONE

    ~~~ මොහොතක මතකය ~~~

    ~~~ මොහොතක මතකය ~~~ සීතලයි ඔය අත්ල, පුදුම සිනිඳුයි, මොහොතකට වුණත්, හිත නතරවුණා... ඇස් දෙක මාව මඟහැරියත්, හිත ගැස්සුනා කියලා, මට දැනුනා... ඇඟිලි තුඩුවලින් මගේ අත, මිරිකගත්තේ ඒ නිසා නේද? නමවත් දන්නේ නෑ, හමුවුණෙත් මොහොතකට, ඒ වුණත්, දැනගෙන හිටියා වගේ, ආත්ම ගානක්.... මමත් ඔයාගේ, අත්පොඩිය තවත්...
  3. ^Chamith^BE_ONE

    ඈ මඟ බලන්නී...

    ඈ අඬන්නී, මඟ බලන්නී, ඔහු එනතුරා.... දෑස් නොනිඳා, දුක් විඳිද්දී, ඈ, තවමත් බලා හිඳින්නී... තනිකමට පුරුදුවී, කඳුළු බිඳු මිතුරුවී, ඈ ලඟ, තනි රකීවී, ඈ, මඟ බලන්නී, ඔහු එනතුරා... ඔහු, රට රකිද්දී, රුපුබල බිඳිද්දී, මියැදුනේ, විරුවකු ලෙස, දෙසේ... එහෙත්, ඈ, නොදන්නී, තවමත් මඟ බලන්නී, සෙනෙහසිනි...
  4. ^Chamith^BE_ONE

    ඉපදුනු කාටත් පොදු වූ උරුමය

    ඉපදුනු කාටත් පොදු වූ උරුමය සරම් බැනියම් ඇන්දත්, ටයි කෝට් කලිසම් ඇන්දත්, එන්න කිව්වාම නොගිහිං ඉන්න බැරි තැනක්.... පයිං ගියත්, ප්‍රාඩෝ එකක ගියත්, හැමෝම යන එකම තැනක්.... පැල්පතක හිටියත්, සුපිරි මැදුරක හිටියත්, වෙලාව ආවාම යන්නම වෙන තැනක්.... පානුයි පරප්පුයි කෑවත්, හැම් බේකන් කෑවත්, නොගිහින්...
  5. ^Chamith^BE_ONE

    ~~~ මම ඉඳීවී... ~~~

    ~~~ මම ඉඳීවී... ~~~ තරු කැටක් වී, ඔබට තනි රකිමී, ඈත දුර අහසේ, ඔබ සිටිද්දී... නිල් සයුර වී, මඟ බලාවී, ගඟක් වී සුසිනිඳු, ඔබ ගලද්දී... මියෙන තුරු, මම ඉඳීවී, ඔබේ වී, හද ගැස්ම වී.....
  6. ^Chamith^BE_ONE

    මගේ තනිකම

    ~~ මගේ තනිකම ~~ දුන් සහසක් පොරොන්දු වියැකිලා ගිහිං, කඳුළු විතරක් තනිකමට තුරුළුවෙලා ඉතිං, කියනවා දුක හිතෙන කතාවක් හෙමිං, අසන්නට ඔබ නෑ , ඔබ මා දමා ගිහිං... මහද දුක්ගිනි ඉහිළුවා ඉතිං, කඳුළු තරුකැට වැතිරුණා හෙමිං, සිනහ මල් කැන් වියැළිලා ගිහිං, ඔබ නැතිව මම හඬනවා දුකිං... මියෙනතුරු මා ඉන්නවා...
  7. ^Chamith^BE_ONE

    වැටි වැටී නැගිටපන්!

    වැටි වැටී නැගිටපන්! ~~ වැටි වැටී නැගිටපන්! ~~ උඹ හිටගන්න හදනකොට ඇදගෙන වැටේවී මහපොලොවට අනේක වාරයක් ඒත් සැලෙන්නෙපා හිතට වීරිය අරන් ආයෙමත් නැගිටපන් සමහරු හිනාවේවී ගණන් ගන්නෙපා තඹ සතේකට උං හිතන් ඉන්නේ කවදාවත්ම උං වැටෙන්නේ නෑ කියලා! ඒත් උන්ට අමතකයි ඇවිදින්න කලින් කීපාරක් දණගාපු , බඩගාපු අයද අද...
  8. ^Chamith^BE_ONE

    නුඹ..

    ~~~~~~ නුඹ ~~~~~~ පිපුනු මලකට සුවඳ මෙනි නුඹ සිඳුනු ගඟකට පැන් පොදකි නුඹ අඳුරු අහසට සඳක් මෙනි නුඹ වියලි කතරට වැසි දියයි නුඹ මගේ දිවියේ හුස්ම පොද නුඹ....
  9. ^Chamith^BE_ONE

    මාරයා

    ~~~~ මාරයා ~~~~ අත වනයි විටෙක ලංවෙයි විටෙක දුරස් වෙයි එනමුදු හැර නොයයි යම් දිනක ඇය ජය ලබයි මා පරදියි... ඔබ??
  10. ^Chamith^BE_ONE

    පිස්සු ..........

    ~~~~~~ පිස්සු!!! ~~~~~~ මම පිස්සෙක්ද? ඔව් ඇයි ඒ? නිකං උඹට පිස්සු!!! ඔව් අයි ඒ?? දන්නෙ නෑ අහපං තවත් පිස්සෙක්ගෙන්ම :love::love::love:
  11. ^Chamith^BE_ONE

    යාළුවෙක් කිව්වා............

    යාළුවෙක් කිව්වා............ ~~~~~~~~~~ යාළුවෙක් කිව්වා ~~~~~~~~~~ යාළුවෙක් කිව්වා ලියපං කියලා මට.... ඌ කියවන්නං ලු කවි,කතා ඒ හින්දා ඔන්න මම ලියනවා කියවලා බලපං හොඳද කියලා.... :love::love::love:
  12. ^Chamith^BE_ONE

    ඔය ඇස්......

    ලස්සනයි ඔය ඇස් තුරුළු කරගත්තා මගෙ ඇස් කතා කරන ඒ ලස්සන ඇස් ජීවිතේම මගෙමැයි සිතූ ඔය ඇස් එන්න ලඟට යැයි කියූ ඒ ඇස් මාව වශී කරගත්තා ඔය ඇස් ගොඩාක් හීන මට මවපු ඔය ඇස් හීන ලොවක මා රජ කල ඒ ඇස් දමා ගිහින් මාව ඒ ලස්සන ඇස් දුක් විඳිනවා යලි දකින්නට ඒ ඇස් කඳුළු බිඳු පිරුණු මගේ දුප්පත් ඇස් මඟ බලනවා...
  13. ^Chamith^BE_ONE

    නූතන ප්‍රේමය

    නුඹ ලැබෙනතුරු නොයිවසිල්ලෙන් බලා උන්'යුරු තවම මතකයි.. දින ගනන් මා සති ගනන් ඇඟිලි ගනිමින් හීන මැවුවා.. ඔබේ හැඩරුව, හුරුබුහුටි බව මා හීනෙනුත් දුටුවා... බලාඋන් ඒ සොඳුරු මොහොත, වසරකට පෙර මා, සොයා ආවා... එතැන් සිට, ඔබ මගේමයි, සදාකල් ඔබ මා ලඟයි.. යනෙන හැම තැන, මාත් එක්කයි... හෙවනැල්ල සේ, මගේ ජීවිතේ...
  14. ^Chamith^BE_ONE

    එලකිරි එකේ ඉන්න නිවුන් සහෝදර සහෝදරියන්ට .....

    එලකිරි එකේ ඉන්න නිවුන් සහෝදර සහෝදරියන්ට ..... 2020 ජනවාරි 20 ලෝක වාර්තාවක් සදහා ඉදිරිපත් වෙන්න ... ලංකාවේ සිටින නිවුන් සහෝදර සියළුම දෙනාටම ආදරයෙන් මා ඇතුළු නිවුන් සංගමයේ සියලු කාර්ය මණ්ඩලය ඔබට ආරාධනා කරමු. ස්තුතියි ...
  15. ^Chamith^BE_ONE

    එලකිරි එකේ ඉන්න නිවුන් සහෝදර සහෝදරියන්ට .....

    එලකිරි එකේ ඉන්න නිවුන් සහෝදර සහෝදරියන්ට .....
  16. ^Chamith^BE_ONE

    Dialog

    Mulu lankawatama nomile double data dun obata stutiya.. hebeyi ikmanata iwara una ektama aula... Balance Data Quota Any Time 0.00 GB Night Time 19.07 GB Bonus Any Time 0.00 GB Bonus Night Time 0.00 GB Date Quota Name Quota Usage 2016-12-31 Any Time 300.00 MB 2016-12-31 Night Time...
  17. ^Chamith^BE_ONE

    Dialog 4G

    Machnla.. Masa ganak wenawa ubalageth balahan 300MB ganak kepenawada kiyala dawasa gane.. kata hari me gana awabodayak tiyanawanan poddak kiyanna. :no::no::no::no::no:
  18. ^Chamith^BE_ONE

    අහිමි සෙනෙහසට පෙරවදනක්............

    අහිමි සෙනෙහසට පෙරවදනක්............ මේක මගේ කතාව... ඔව් , මගේම කතාව... මට අහිමි වුණු මගේම ජීවිතය ගැන කතාව..... මගේ ජීවිතෙන් හිනාව,සතුට උදුරගත්තු කතාව..... හිතේ තිබුණු සැනසීම නැතිවෙච්ච කතාව.... හිතට දුක , කඳුළු ගෙනාපු කතාව.... -ඇයි මම මේක කියන්නේ?- -කාට ඇහෙන්නද?- එහෙම හිතෙනවද? හ්ම්.. ඇත්ත...
  19. ^Chamith^BE_ONE

    මාරයා

    ~~~~ මාරයා ~~~~ අත වනයි විටෙක ලංවෙයි විටෙක දුරස් වෙයි එනමුදු හැර නොයයි යම් දිනක ඔහු ජය ලබයි මා පරදියි... ඔබ?? http://4.bp.blogspot.com/_1g4B2OSV6hs/TAP55fPJxtI/AAAAAAAAALI/SkSAep7nZH4/s1600/12.jpg
  20. ^Chamith^BE_ONE

    SLT Slow wela

    SLT slow wenna hetuwak tiyanawada? :oo:

    No contents