ජීවිතේ හැටි...

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    අපේ ජීවිතේදි
    අපිට සමහරු මුණගැහෙනවා...
    එහෙම මුණගැහෙන සමහරු
    ඉක්මනට වෙන්වෙනවා...
    තවත් සමහරු දීර්ඝ කාලයක්
    අපිත් එක්කම ඉන්නවා...

    හේතු අහේතු මොනව වුණත්,
    වෙන දේ බලාගෙන ඉන්න අපිට සිද්ධවෙනවා...
    කවුරු අපිව දාලා ගියත්,
    කවුරු අපි ගාව ඉතුරු වුණත්,
    අපි බලං ඉන්නවා....

    කවදහරි මේ දේවල් වෙනස් කරන්න හැදුවොත්?
    අපිට ආපහු හදාගන්න බැරි තරම් ජීවිතේ වෙනස් වෙයි...

    ඔව්..

    කවුරුවත් නොහිතන විදියට ජීවිතේ වෙනස් වෙයි...

    සමහරුන්ට ඒ වෙනස දරාගන්න පුලුවන් වෙයි,
    ඒත් බහුතරයකට එහෙම බැරි වෙයි..
    ඒ නිසයි අපි තාමත් බලං ඉන්නේ..
    දෛවයට ඉඩ දීලා අපි හැමෝම බලං ඉන්නේ ඒ නිසයි...

    මොකද මේ අපේ "ජීවිතේ හැටි" හින්දයි....​
     
    Attachments

    • 2.jpg
      2.jpg
      16.4 KB · Views: 48
    Last edited:
    • Like
    Reactions: ElaBaba

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    ow..athatama hama deyama wenas wenawa..a wenas weema daraganna baha.
    jeewithaya purawatma wenas nowewi kiyala hithana deywal
    apey as idripitama wenas wenawa..
    wenasata hethuwa baladdi athatama harima dukbarai...kisima deyak kiyaganna bari tharamata..
    a..jeewithyama kiyala hithapu nisai.....
    erth a hama deyakma daragena heta dawasa gana hithanawa..
     
    ^Chamith^BE_ONE

    Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    ow..athatama hama deyama wenas wenawa..a wenas weema daraganna baha.
    jeewithaya purawatma wenas nowewi kiyala hithana deywal
    apey as idripitama wenas wenawa..
    wenasata hethuwa baladdi athatama harima dukbarai...kisima deyak kiyaganna bari tharamata..
    a..jeewithyama kiyala hithapu nisai.....
    erth a hama deyakma daragena heta dawasa gana hithanawa..

    :love::love:;);):yes::yes::yes:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ow..athatama hama deyama wenas wenawa..a wenas weema daraganna baha.
    jeewithaya purawatma wenas nowewi kiyala hithana deywal
    apey as idripitama wenas wenawa..
    wenasata hethuwa baladdi athatama harima dukbarai...kisima deyak kiyaganna bari tharamata.. a..jeewithyama kiyala hithapu nisai.....
    erth a hama deyakma daragena heta dawasa gana hithanawa..

    :yes::yes:
    +rep
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දෛව යෝගයකින් නොවේදෝ හමුවුනේ අපි හමුවුනේ....... දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අපි හමුවුනේ
     
    ^Chamith^BE_ONE

    Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    දෛව යෝගයකින් නොවේදෝ හමුවුනේ අපි හමුවුනේ....... දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අපි හමුවුනේ

    Koi kawru hitiyath nathath antimta thamanta thaman witrai :(

    කාලය මැවු වෙනසක අරුමේ :rolleyes::rolleyes::rolleyes::yes::yes::yes::yes:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වෙලාවකට හිතෙනව අපිට මුණ ගැහුණු සමහරුන්ව
    අපිට කවදාවත්ම හම්බ නොවුණ නම් කියලා...
    තවත් සමහරුන්ව මීට කලින් හම්බ වුණා නම් කියල...
     
    ^Chamith^BE_ONE

    Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    වෙලාවකට හිතෙනව අපිට මුණ ගැහුණු සමහරුන්ව
    අපිට කවදාවත්ම හම්බ නොවුණ නම් කියලා...
    තවත් සමහරුන්ව මීට කලින් හම්බ වුණා නම් කියල...

    :yes::yes::yes::love::love::love::love: