හැමෝම එක්ක ෆිට් වෙන චරිත

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ජොබ් වලදි අලුතින් හම්බෙන මිනිස්සු , අලුතින් හම්බෙන මිනිස්සුත් එක්ක මේ ප්‍රශ්නේ මට ආපු දෙයක්. සමහර අය ඉන්නවා හැමෝම එක්ක ගොඩක් ෆිට් එකේ හා අනිත් උනුත් හැමෝම කැමැති. තවත් සමහර උන් ඉන්නවා කොච්චර අනිත් උන් එක්ක ෆිට් වෙන්න ගියත් සෙට් එකට සෙට් වෙන්නේ නැති (උගේ කොලිටිසුත් හොදයි. වාතත් නැතිව) මෙහෙම වෙන්න මොනවද බලපාන්නේ?

    සමහර උන් ඉන්නවා වාත, කේලම් කියන , කුහක , එහෙම නැති ගතිගුන තිබිලත් සමහර උන්ට වැඩ කරන තැන්වල උනත් ගොඩක් අය එක්ක ෆිට් වෙන්න හැකියාවක් නැ (introvert නෙමේ) . මේ වගේ අයව උබලටත් හම්බෙලා ඇති. සමහර විට උබලත් එහෙම ඇති.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    මම එලියට ආපු හැම කම්පැනි එකකින්ම කිව්වෙ උබලා වගේ මිනිස්සු හරි අඩුයි කියලා. ආතල් එකේ ඉන්න.

    අන්තිමට ආපු එකේ ටීම් එකේ හිටපු associate උන් දෙන්නා කිව්වෙ සීනියර් කෙනෙක් ටීම් එකට එද්දි හිතුවලු ලොකු එකෙන් ඉඳී කියලා. ඒත් හිතුවටත් වඩා ෆිට් උනාලු.

    ඒවා අහද්දි ඇත්තටම සතුටුයි. හැබැයි ටීම් එකේ ඇරපු උන් නැතුව නෙමෙ, හොඳම එකෙන් දීලා තියෙනවා මට. :)
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Kawruwath eliye ne ban.okoma chitta santhaneta mawena lokayak.sathwa sanchyawa enneth manasata.manase frequency change kara gaman bahira loke wenas widiyata mawenawa.
    උඹ මේ වගෙ කමෙන්ට්ස් වෙන ඒවයෙත් දාලා තියනවා මම දැක්කා. වෙනස් විදිහකට ලෝකෙ දකිනවා කියලා හිතෙනවා උඹ. අපිටත් පොඩ්ඩක් කියලා දියන් ඒක.
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Gala kiyala adunagatte ubane.dakina de rupeta aithi ne.dakina tanama tiyenne athita sanchyawak
    man oya kiyana galata uba kiyana nama mokakda ethakota..nikamda damme photo eka? oya sanchyawa gana more details study karanna puluwan kohenda? Interesting :love2:
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    උඹ මේ වගෙ කමෙන්ට්ස් වෙන ඒවයෙත් දාලා තියනවා මම දැක්කා. වෙනස් විදිහකට ලෝකෙ දකිනවා කියලා හිතෙනවා උඹ. අපිටත් පොඩ්ඩක් කියලා දියන් ඒක.
    Dan balapan amma innawa.ubata amma,tattawa wife.eliye inna ekenta aunty.etakota attama inne kauda.ammada,wife da,aunty da.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ මේ වගෙ කමෙන්ට්ස් වෙන ඒවයෙත් දාලා තියනවා මම දැක්කා. වෙනස් විදිහකට ලෝකෙ දකිනවා කියලා හිතෙනවා උඹ. අපිටත් පොඩ්ඩක් කියලා දියන් ඒක.
    🌼 පවර් එක තමයි ඉතින්. හැබැයි හොඳ බඩු තියෙන්න ඕන
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    man oya kiyana galata uba kiyana nama mokakda ethakota..nikamda damme photo eka? oya sanchyawa gana more details study karanna puluwan kohenda? Interesting :love2:
    Mama dakina ekama newe uba dakinne.ekai kivve dakina tanama penne hitha.eliye deyak newe

    උඹ මේ වගෙ කමෙන්ට්ස් වෙන ඒවයෙත් දාලා තියනවා මම දැක්කා. වෙනස් විදිහකට ලෝකෙ දකිනවා කියලා හිතෙනවා උඹ. අපිටත් පොඩ්ඩක් කියලා දියන් ඒක.
    Ah tawa entertain karannan.prashna ahapan :P :love2:
    ------ Post added on Aug 13, 2023 at 11:32 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මම ඒ දෙවනි ටයිප් එකෙ.
    මගේ නම් මම එහෙම ෆිට් වෙන්න තියෙන අකමැත්ත නිසා. මිනිස්සු ගැන පොදුවේ අත්දැකීම් නිසා.දැන් නම් ටිකක් වෙනස් ඒක.

    උබ අහන දේට නම් උත්තරෙ පෙලක් විට ඒ කෙනාගෙ චින්තන රටාව අනිත් උන්ට ගැලපෙන්නෙ තේරෙන්නෙ නැතිකම. වෙනස් විදියට හිතන උන් එහෙම කොන් වෙනවා ගෲප් එකකදී මොනව හරි දෙයක් කතා කරද්දි අනිත් උන් හිතන පැටර්න් එකේ ඒ ඒ අදහස් ලගින් යන අදහස් නැතුව වෙනස් විදියෙ දෙයක් කිව්වොත් අනිත් උන්ට ඌව අල්ලන්නේ නැතුව යන්න පුලුවන්. වැරදි වැටහීමක් නිසා කෙනෙක් ගැන එන ජජ්මන්ට් එක දිගට ම ඉස්සරහට ගිහින් එහෙම වෙන්නත් පුලුවන්
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    hari oka anith pattata hithannat puluwanne..hamoma dakinnge gahaniyak widiyatane.. name eka kusum kiyala gaththoth hamoma kusum kiyalath dakinawane..pirisakata eka para eka deyak e widiyatama dakinna puluwanne
     
    Anith unta allane nethuwa yanawada ubata allane nethi hinda eliye un rawana widiyata mawila penawada.

    Pirisa hitiyeth ube lokene. :P ubama thama pirisa
    ------ Post added on Aug 13, 2023 at 11:50 PM
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    Anith unta allane nethuwa yanawada ubata allane nethi hinda eliye un rawana widiyata mawila penawada.
    මැවිලා පේන දෙයක් නෙමෙ බන් වෙන ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: NRTG