resign දෙන්න කීවා බන්
මම Developing කරේ. Users ලා සේරම ප්‍රශ්න වලට මට කතා කරේ. මන් උන්ට අවුලක් වෙන්න දෙන්නේ නැතිව උන්ගේ ප්‍රශ්න විසදලා දුන්නා. මේ නිසා ටිකක් මට assign කර වැඩ පරක්කු වුනා. අලුත් GM කෙනෙක් ආවා. පොරට එහෙම ලොකු අවබෝදයක් නෑ operation එක ගැන. අපේ ලොක්කලත් මම අර Client handle කරන එක ගැන GM දැනුවත් කරලා නැ. මගේ වැඩ ටිකක් delay නිසා දැන් GM කියලා මට resign දෙන්න කියන්න කියලා.

Last edited: