1.Electricity Bill එකේ උඩම තියෙන්නේ අය ක්‍රමය [ Tariff ] : D-1
අය ක්‍රමය කියන්නේ මචන් උඹේ බිලේ ගාස්තුව ගණනය කරන කාණ්ඩය..විදුලිය පාවිච්චි කරන විදිය අනුව අය ක්‍රම කීපයක් තියනවා..උඹ විදුලිය පාවිච්චි කරන්නේ නිවසකට නම්,ගෘහස්ත වැඩ වලට නම් ඒ පරිශ්‍රයට හැදෙන විදුලි බිල ගෘහස්ත කියන (D1) අය ක්‍රමයට...